ක්රම සහ විධි කාරක සභා වාර්තාව – ඉකොනොමැට්ටා
පාර්ලිමේන්තුවේ ක්රම සහ විධි කාරක සභාවේ වාර්තාවෙහි සඳහන් කරුණක් ගැන පාඨකයින් කිහිප දෙනෙකු විසින් අදහස් දක්වා තිබුණා. වෙනත් තැන් වලද මේ ගැන කතා වෙනු දැකිය හැකි වුනා. නමුත් ඒ බොහෝ දෙනෙකු විසින් එසේ අදහස් පළ කර තිබුණේ අඩු වශයෙන් අදාළ වාර්තාව හෝ නොකියවා බවයි නිරීක්ෂණය වුනේ. ක්රම සහ විධි කාරක සභාව කියන්නේ කුමක්ද? කාරක සභා…
