රටේ විදේශ සංචිත – ඉකොනොමැට්ටා


දින දෙකක් ඇතුළත විද්වතුන් මෙහෙය වූ සම්මන්ත්රණ දෙකකට නිරාවරණය වීමි. ඒ සම්මන්ත්රණ දෙකේම අපේක්ෂාව වී තිබුණේ ජාතික ප්රතිපත්තියක් එලි දැක්වීම ය. ඉන් එකක් ජාතික විද්වත් සංවිධානය විසින් සංවිධානය කරන විට අනෙක ජාතික ජනතා ව්යාපාරය විසින් මෙහෙයවනු ලැබීය. මේ සංවිධාන දෙකම තමන්ගේ සම්මන්ත්රණය සඳහා සම්මත දේශපාලනඥයන් ගෙන්වාගෙන තිබුණේ නැත. එකක් පැවතියේ මාලඹේ රාහුල මහා විද්යාලයේ ය….
අද 2024/05/01 දා.ජාත්යන්තර කම්කරු දිනය අදයි.ලෝකය පුරා ශිෂඨ ජාතීන් බොහෝමයක් අද ජාත්යන්තර කම්කරු දිනය සමරනවා.1886 මැයි 01 දා ඇමරිකාවේ චිකාගෝ නුවර වැඩකරන ජනතාව කම්කරු අයිතින් වෙනුවෙන් කළ සටනකින් ජාත්යන්තර කම්කරු දිනය නිර්මාණය වීමට පදනම වැටුනා. 1886 මැයි ආරම්භ උන ඇමරිකාවේ කම්කරුවන්ගේ සටන් රැල්ල දැවැන්ත ඛේදවාචකයකින් කෙලවර උනත් එයාලා කරපු කැපකිරීම් ජාත්යන්තර කම්කරු ව්යාපාරයක ආරම්භය සනිටුහන්…
මා ජනාධිපති වරණයේදී පෙනී සිටියේ එම තරඟයෙන් තුන්වැනි ස්ථානය හිමිකරගත් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ වෙනුවෙනි.ඔහු ලැබූ පරාජය තේරුම් ගත හැකිය. බංකොලොත් තත්වයකට ඇද වැටී තිබුන ලංකාව ඒ අවසනාවන්ත තත්වයෙන් මුදා ගැනීම පිනිස ඔහු කර තිබෙන සුවිශේෂ හා අසම සම කාර්ය්භාරයට ලැබිය යුතු වැදගත් කම ගැන මා මීට පෙර කථාකර ඇති බැවින් ඒ ගැන කිසිවක් මා…
ලංකාවේ වසරක අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 15 කි. ඉන් 11 ක් ලැබෙන්නේ කාර්මික අපනයන වලිනි. කාර්මික අපනයනවලින් ලැබෙන ආදායමෙන් සියයට 48 සිට 49 අතර ප්රමාණයක් ලැබෙන්නේ ඇඟලුම් අපනයනවලිනි. සංඛ්යාත්මකව දැක්වුවහොත් එය ඇමෙරිකන් ඩොලර් බිලියන පහකි. කොරෝනා උවදුර පැවැතිය දී 2021 දී ද අපි එතරම් ආදායමක් රටට උපයා දුන්නෙමු. රටට ලැබෙන විදේශ ආදායමෙන් නැතහොත් ඩොලර්…
අනුර සිංහල බෞද්ධ ගොවිගම. මේ රටේ ඡන්ද දායකයන්ගෙන් අති බහුතරය එහෙම අය. පාස්කු ප්රහාරය එල්ල කළේ ආගමික අන්තවාදීන් පිරිසක්. ඒ වගේ කුරිරු ප්රහාරයක් එල්ල කරන්නට තරම් හේතුවක් ලංකාවේ මුස්ලිමුන්ට තිබුණෙ නැහැ. ඒක තනිකර ආන්තික ත්රස්තවාදයක්. ඒක ගැන ලැබුණු තොරතුරු පාලකයන් හා ආරක්ෂක අංශ එතරම් සීරියස් අරගෙන නැහැ. ඔය දැන් කයිවාරු ගහන වැඩිදෙනෙකු ඔය වගේ කුරිරු…
පස්ස බිම ඇනිලාවත් අලුත් දේ අපේ සිත් වල පහල වෙන්නේ නැත්තේ අපේ කරුමයට ය. පොදු ප්රවාහන සේවයට විසඳුමක් නැති වීම හේතුවෙන් අප පුද්ගලික වාහන වල “සාඩම්බර” හිමිකරුවන් බවට පත් කරනු ලැබ මේ වන විට ඒවායේ “ශෝචනීය” සිරකරුවන් බවට පත් වෙමින් තිබේ. අද පවතින විනිමය අර්බුදයට ප්රමුඛ පියවර විය යුත්තේ පොදු ප්රවාහනය නිසි ලෙස සංවිධානය…