IMF අයවැයට කොන්දේසි දමයි !
|

IMF අයවැයට කොන්දේසි දමයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කැපවීම්වලට අනුකූලව ලබන වසරේ අයවැය සකස් විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ ප්‍රකාශ කළේය. ජනපති ට්‍රම්ප් මෙරට අපනයනයන් සඳහා පනවා ඇති තීරු බද්දෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ අවදානමක් තිබෙන බව ද ඔහු පවසයි. 2026 වසරේ අයවැය සකස්වීමේදී රජයේ ආදායම ඉහළ…

පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය – ඉකොනොමැට්ටා
| |

පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය – ඉකොනොමැට්ටා

මේ සටහන මෙම (2025) වසරේ පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ විමසා බැලීමක්. බදු ආදායම වසරේ පළමු මාස පහ තුළ රුපියල් බිලියන 1,802.5ක බදු ආදායමක් එකතු වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 20.9%ක වර්ධනයක්. වසරේ අවසන් මාස හත තුළද මෙම අනුපාතයෙන්ම බදු ආදායම් ඉහළ ගියහොත් වසර අවසන් වන විට රුපියල් බිලියන 4,477.7ක පමණ…

බදු ගහන්නේ නැතුව මහ සෑය හදපු හැටි… – ඉකොනොමැට්ටා
| |

බදු ගහන්නේ නැතුව මහ සෑය හදපු හැටි… – ඉකොනොමැට්ටා

තවත් ඇසළ පෝයක් ගෙවී ගියා. ඇසළ පෝය බුද්ධ චරිතයට සම්බන්ධ වැදගත් සිදුවීම් ගණනාවක් සිදු වුනු, පොදුවේ බෞද්ධයින්ට ඉතා වැදගත් දවසක්. ඊට අමතරව කරුණු ගණනාවක් නිසා සිංහල බෞද්ධයින්ට වැදගත් දවසක්. ගැමුණු රජු විසින් රුවන්වැලි සෑය හෙවත් මහ සෑය හදන්න මුල් ගල් තැබුවේත්, එහි ධාතු නිධානය සිදු කළේත් ඇසළ පෝය දිනකයි. වියදම් පැත්තෙන් බැලුවොත් මහ සෑය හැදීම…

ආනයන අපනයන පරතරය සහ ශ්‍රමික ප්‍රේෂණ – ඉකොනොමැට්ටා
| |

ආනයන අපනයන පරතරය සහ ශ්‍රමික ප්‍රේෂණ – ඉකොනොමැට්ටා

ජනප්‍රිය අදහසක් සටහන් කරලා මම මේ ලිපිය පටන් ගන්නම්. “ලංකාවේ ආනයන හා අපනයන අතර විශාල පරතරයක් තියෙනවා. ඒ නිසා, ඒ පරතරය පියවා ගන්න ලංකාවට ණය ගන්න වෙනවා.” මේ අදහස තුළ ආනයන පාලනය කිරීම ප්‍රශ්නයට විසඳුමක්ය යන ව්‍යංගයද තිබෙනවා. කරුණක් ලෙස ගත්තොත් ලංකාවේ ආනයන හා අපනයන අතර විශාල පරතරයක් තියෙනවා. එය නිවැරදියි. නමුත් ඒ නිසා ලංකාවට…

ඇමරිකාවෙන් 30%ක බද්දක්! – ඉකොනොමැට්ටා
| |

ඇමරිකාවෙන් 30%ක බද්දක්! – ඉකොනොමැට්ටා

ඇමරිකාව විසින් ලංකාවේ අපනයන මත පනවන බද්ද 30% ලෙස තීරණය කර තිබෙනවා. මෙය මුලින් යෝජනා වූ 44%ක බද්දට වඩා අඩු වුවත්, ලංකාවට දැනෙන මට්ටමේ බලපෑමක් කරන බද්දක්. අලුත් බද්ද අගෝස්තු 1 දින සිට ක්‍රියාත්මකයි. මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබුණු පරිදි 10%ක බද්දකින් ලංකාවට විශාල බලපෑමක් සිදු නොවන නමුත් බදු අනුපාතය ඊට වඩා වැඩි වුවහොත්…

මුල්‍ය අරමුදලේ හතරවන වාරිකය අනුමතයි
|

මුල්‍ය අරමුදලේ හතරවන වාරිකය අනුමතයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදලේ සිව් වන වාරිකයට එහි විධයක මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක මුදලක් මෙරටට හිමි වනු ඇත. මෙම වාරිකයත් සමග මුල්‍ය අරමුදලින් මෙරටට ලැබී ඇති මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.74 ක් වෙයි.

රට නොහදා පක්ෂය හදන්නට යෑමේ විපාක
| |

රට නොහදා පක්ෂය හදන්නට යෑමේ විපාක

  ජාතික ජන බලවේගය නැතහොත් මාලිමාවේ ආණ්ඩුව පසුගිය කාලයේ රටේ අත්‍යවශ්‍ය ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කිසිවක් සිදුකොට නැති බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා . විපක්ෂයේ විවේචකයින් කියන්නේ රට එක තැන නැවතුනු තත්ත්වයක් තිබෙන බව යි. ඇත්ත වශයෙන් ම රජය කළ කැපී පෙනෙන වැඩක් දක්නට නැහැ . මාලිමා ආණ්ඩුව රටේ කිසිදු ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදුකොට නැති…

ඉන්දියාවේ මැසගොන් ඩො.මි 53කට කොළඹ ඩොක්යාර්ඩ් මිලදී ගනී
|

ඉන්දියාවේ මැසගොන් ඩො.මි 53කට කොළඹ ඩොක්යාර්ඩ් මිලදී ගනී

ඉන්දියාවේ මැසගොන් ඩොක් ෂිප්බිල්ඩර්ස් (පෞද්) සමාගම ශ්‍රී ලංකාවේ කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී ( කොළඹ නැව් තටාකාංගන සමාගම) මිලදී ගැනීම සදහා වූ ගිවිසුම් පසුගියදා අත්සන් කර තිබේ. ඒ අනුව කොළඹ ඩොක්යාර්ඩ් සමාගමේ සියයට 51ක කොටස් හිමිකාරීත්වය ඉන්දියාවේ මැසගොන් සමාගමට හිමි වේ. ඒ සදහා මෙම සමාගම ඉදිරිපත් කර ඇති ලන්සුව ඇමරිකානු ඩොලර් මිලියන 52.96ක් බව වාර්තා වේ. කොළඹ…

ආර්ථිකය වර්ධනය වුනේ කොහොමද? – ඉකොනොමැට්ටා
| |

ආර්ථිකය වර්ධනය වුනේ කොහොමද? – ඉකොනොමැට්ටා

මෙම වසරේ (2025) පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.8%ක වර්ධන වේගයක් පෙන්නුම් කර තිබෙනවා. “බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩි” කියලා කියනවනේ. පළමු කාර්තුවේ මේ වර්ධන වේගය මේ වසරේ සමස්ත ආර්ථික වර්ධන වේගය පිළිබඳව සුබ පෙර නිමිත්තක් ලෙස හඳුනා ගන්න පුළුවන්. ලංකාවේ ආර්ථිකය තවමත් අර්බුදයට පෙර පැවති මට්ටමට පැමිණ නැහැ. මේ වැඩි වෙන්නේ ආර්ථික…

මාලිමා ආණ්ඩුවට “බල්ටි” බැරි ඇයි ? – සී ජේ අමරතුංග
| |

මාලිමා ආණ්ඩුවට “බල්ටි” බැරි ඇයි ? – සී ජේ අමරතුංග

  “ආණ්ඩුවේ විසිල් විතරයි – බල්ටි නැහැ” යන්න පසුගිය කාලයේ ඉතා ජනප්‍රිය වූ කතාවකි. එම විවේචනය කළේ වත්මන් මාලිමා ආණ්ඩුවට නොවේ. පසුගිය ආණ්ඩුවක් පිළිබඳ මෙම ප්‍රකාශය කළේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ය. කෙසේ වෙතත්, දැන් එම විවේචනය මාලිමා ආණ්ඩුව වෙත එල්ල වෙමින් පවතියි. දැන් මාලිමා ආණ්ඩුවේ විවේචකයින් කියන්නේ “මාලිමා ආණ්ඩුවේ විසිල් විතරයි –…

විදුලි ගාස්තු සුබසාධනය කළ යුතුද? – ඉකොනොමැට්ටා
| |

විදුලි ගාස්තු සුබසාධනය කළ යුතුද? – ඉකොනොමැට්ටා

 ·  කලින් ලිපියෙන් කතා කළ මාතෘකාව වූ ලංවිම පාඩුවට පවත්වාගෙන යාමේ ප්‍රශ්නය දේශපාලනික ප්‍රශ්නයක් නෙමෙයි. එහි තිබෙන්නේ තාක්ෂණික ප්‍රශ්නයක්. එක දිගටම පාඩු ලබන ආයතනයකට දිගුකාලීනව පවතින්න බැහැ. ඒ නිසා එවැනි ආයතනයක ප්‍රධාන අරමුණ ලාබ ඉපැයීම නොවී වෙනත් අරමුණක් වුනත් අවසාන වශයෙන් ඒ වෙනත් අරමුණ හෝ ඉටු කරගන්න ලැබෙන්නේ නැහැ. අරමුණ කුමක් වුනත් එය ඉටු කරගත…

උද්ධමනය, පොලී අනුපාතික හා විදේශ අංශය – ඉකොනොමැට්ටා
| |

උද්ධමනය, පොලී අනුපාතික හා විදේශ අංශය – ඉකොනොමැට්ටා

සතියකට පමණ පෙර අප විසින් මෙසේ සටහන් කළා: “අපගේ ඇස්තමේන්තු පරිදි, ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව, දැනටමත්, එනම් මෙම (2025 මැයි) මාසයේදී, අවධමන තත්ත්වය ඉවත් වී තිබිය හැකියි. එහෙත්, මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති තීරණ සඳහා සලකා බලන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි. එම දර්ශකය අනුව, විදුලි ගාස්තු වැඩි නොකළහොත්, අගෝස්තු මාසය තෙක්ම අවධමන තත්ත්වයක් පැවතිය…