පැරකුම්බා රජුට පසුව ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට නැවු යවන්නේ අපයි – ජනපති
රතු මුහුද හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන භාන්ඩ ප්‍රවාහන නෞකා වලට ආරක්ෂාව ලබා නොදුනහොත් කොළඹ ඇතුළු මෙරට වරායන් දැඩි තර්ජනයකට ලක්වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ මහා පරාක්‍රමබාහු රජ සමයෙන් පසුව ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට ශ්‍රී ලංකාවෙන් නෞකා යවන පළමු අවස්ථාව මෙය වනු ඇති බවයි. මෙම නෞකාව යෙදවීමට වැයවන මුදල…
