වාර්ෂික අදායම කෝටි 200යි: ලන්සුව කෝටි 5800යි : ඒ මුදල හොයන්න වසර 29යි : හොල්සිම් ගන්න යන්නේ කළු සල්ලි සුදු කරන්න බවට තව සාක්කි කුමටද ?
පසුගිය වසරවල ඩොලර් මිලියන 14ක් හෙවත් රුපියල් කෝටි 200ක් පමණක් වාර්ෂික අදායම ලෙස ලැබූ හොල්සිම් සමාගම මිල දී ගැනීමට රාජපක්ෂ පවුලේ කළු සල්ලි කළමනාකරුවකු බව කියන නන්දන ලොකුවිතාන නැමැත්තා කෝටි 5800ක ලන්සුවක් ඉදිරිපත් කොට ඇති අතර එම මුදල පියව ගැනීමට යන කාලය වසර 29කි . අදායම තරමක් වැඩිකර ගත්තද ඒ සදහාද තවත් බයෝජන කල යුතු…
