ජී එස් පී ප්ලස් ඉල්ලුම්පත බාරදෙයි

යුරෝපා සංගමයේ ජී එස් පී ප්ලස් සහනය සදහා ශ්‍රී ලංකාවේ නිල ඉල්ලුම්පත ඊයේ (අගහරුවදා ) බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී භාරදුන් බව නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂ ද සිල්වා මහතා කියයි . යුරෝපා සංගමය හා ශ්‍රී ලංකා රජය අතර නිල හා නොනිල සකච්චා ගණනාවකින් පසුව මෙම නිල ඉල්ලුම් පත භාරදීම සිදුවිය . එය සලකා  බැලීමට මාස අටක කාලයක් ගතවනු ඇති බව  කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *