ගිලන් රථ 118 ක් බෙදා දෙයි
දිවයින පුරා පිහිටි රෝහල් මධ්‍යම රජයේ හා පලාත් රෝහල් පද්ධතිය වෙනුවෙන් රුපියල් මිලියන 1082 වටිනා ගිලන් රථ 118ක් බෙදාදීම කොළඹ මහනගර සභා භූමියේදී සිදු කෙරිණි.ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන හා ඕස්ට්‍රේලියානු රජයේ ආධාර මත මෙම ගිලන්රථ ලබා දී තිබේ. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැති අතර , නියෝජ්‍ය අමාත්‍ය…
