ප්‍රවීණ සංගීතවේදී එච්. එම්. ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගීතවේදී එච්. එම්. ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා අසනීප තත්වයෙන් කළුබෝවිල රෝහලේ ප්‍රත්කාර ලබමින් සිට ඇත.

මෙරට සංගීත ක්ෂේත්‍රයට කෘතහස්ත මෙහෙවරවක් කර විශිෂ්ඨ සංගීතවේදියෙකු වන ජයවර්ධන මහතා මියයන විට 69 වැනි වියේ පසුවිය.

ජයවර්ධන මහතා තරුණ පරපුරේ ප්‍රවීන සංගීතඥයෙකු වන කසුන් කල්හාර මහතාගේ පියානන් ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *