රනිල් සජිත් සාකච්ඡාව හෙටත් නෑ?
එකසත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන කතාකිරීමට රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා මුහුණට මුහුණ හමුවීම හෙට දිනයේ දී ද සිදු නොවනු ඇතැයි වාර්තා වෙයි. මෙම හමුව ඊයේ (ඉරිදා)ට යොදාගෙන තිබුණද එදින අපහසු බව කියමින් සජිත් ප්‍රේමදාස මහතා අගහරුවාදා හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කොට ඇත. එසේ වුවද වික්‍රමසිංහ මහතා ඒ…
