හදිසි විදුලි මිලදී ගන්න විදුලි ඉංජිනේරුවන් හිතාමතා අර්බුදයක් නිර්මාණය කරලා – පරීක්ෂණයක් කරන්නැයි මණ්ඩලයේ සභාපති නියෝග කරයි
දැන් ඇති වී තිබෙන විදුලි අර්බුදය විදුලි බල මණ්ඩලයේ ම පිරිසක් විසින් හිතාමතා ඇතිකරන ලද්දක් බවට පැහැදිලි ලිඛිත සාක්ෂි ඇති බවත්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කොට වගකිවයුත්තන්ගෙන් පාඩුව අයකර ගැනීමට ක්රියා කරන ලෙසත්, විදුලි බල මණ්ඩලයේ මේ වනවිටත් සභාපති තනතුර දරන එම් එම් එස් ෆෙර්ඩිනාන්දු මහතා මණ්ඩලයේ නව වැඩ බලන සාමන්යධිකරී වරයාට ලිඛිතව නියෝග කොට…
