තිරිඟු පිටි රුපියල් 40 කින් , පාන් රුපියල් 30 කින් ,බනිස් රුපියල් 10 කින් නගී
අද සිට තිරිඟු පිටි මිල රුපියල් 40 කින් ද, පාන් ගෙඩියක් රුපියල් 30 කින් ද , බනිස් ගෙඩියක් රුපියල 10 කින් ද මිල ඉහල යනු ඇතැයි වාර්තා වෙයි . තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 39 කින් වැඩි කරන බව සෙරන්දිබ් සමාගම නිවේදනය කොට ඇති අතර ප්රීමා පිටි මිල රුපියල් 40 කින් ඉහළ දමා ඇත….
