ධම්මික පෙරේරාට පොහොට්ටුවෙන් බර කොන්දේසි
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් මැතිවරණ ප්රචාරක ව්‍යාපාර ආරම්භ කොට ඇති ව්‍යාපාරික ධම්මික පෙරේරාට එම අවස්ථාව දීමට නම් දැනට පොහොට්ටුවට ඇති සියයට 30 ක් වූ ඡන්ද ප්‍රමාණයට තවත් සියයට විස්සක් ලබා ගන්න හැටි පෙන්වන ලෙස දැනුම් දී ඇතැයි එම පක්ෂයේ ප්‍රබලයකු වන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට ඇත. තම පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ…
