අවන්ගාඩ් ව්‍යාපාර ඉන්දියානුවෝ අල්ලති !

විවිධ චෝදනාවන්ට ලක්වී පරීක්ෂාවට ලක්වී සිටින අවන්ගාඩ් මුහුදු ආරක්ෂක සමගම කරගෙන ගිය ශී මාෂල් වරුන් සැපයීමේ ව්‍යාපාරයේ විශාල කොටසක් මේ වනවිට ඉන්දිඅනු සමාගම් කිහිපයක් මගින් අල්ලාගෙන ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි . මීට පෙර මෙම ව්‍යාපාරයේ කැපී පෙනෙන ලෙස නොසිටි ඉන්දියානු සමාගම් මගින් මේ වනවිට ශී මාෂල් වරුන් 800ක් පමණ සේවයේ යොදවා ඇති…

තම රටවල අවි ඇල්ලීම ගැන විදේශ රටවල් අටක් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි .

අවන් ගාඩ් සමාගමට අයත් “මහනුවර” අවි ගබඩාවේ තිබූ අවි යුද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගැනීමේ පදනම කුමක්දැයි විදේශ රටවල් අටකට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකා රජයෙන් ප්‍රශ්න කොට ඇති බව දැනගන්නට ඇත . මෙසේ විමසීම් කොට තිබෙන්නේ බ්‍රතාන්‍ය රජය ඇතුළු යුරෝපීය රටවල් බව අපගේ ආරංචි මාර්ග කියයි . විදේශ රටවල් 24ක සමාගම් 53කට …

ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ව්‍යවස්ථා විප්ලවයක් !

දිගු කාලයක් තිස්සේ මෙරට ජනතාව ඉල්ලාසිටි පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කීරීම ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ විධිවිධාන නොතකා අති විශේෂ පනතක් මගින් සිදුකිරීමට රජය තීරණය කොට ඇත . ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් ලෙස රැස්කිරීමට ආණ්ඩුව තීරණය කළ බව සරත් අමුණුගම ඇමතිවරයා ප්‍රකාශ කොට තිබේ . ව්‍යවස්ථා විප්ලවයක් ලෙස හදුන්වන මෙම ක්‍රමය අනුගමනය…

සෝභිත හිමිගේ තෙමස් පිංකමට පෙර ජනපති ක‍්‍රමය ඉවතට!

සෝභිත හිමියන්ගේ ශ‍්‍රී දේහය ඉදිරියේ සපථ කළ ආකාරයටම උන්වහන්සේගේ තුන්මාසයේ දානයට පෙර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ජනාධිපතිවරයා තීරණය කරඇති බව යුක්තියට වාර්තාවේ.   කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මේ සඳහා දැනටමත් ලැබී ඇති අතර  එය 18 වෙනිදා පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කෙරෙනු ඇත.  සෝභිත හිමියන්ගේ ප‍්‍රධානතම ඉල්ලීම වූ විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කිරීමෙන් ඒ හිමියන්ට කළහැකි උපරිම ගෞවරය මෙය…

මගෙන් සල්ලි නොඉල්ලුවේ නොගත්තේ අනුර කුමාර විතරයි – අවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති කියයි

තමන්ට පහර දී තම ව්‍යාපාරය විනාශ කිරීමට කටයුතු කළ අය අතුරින් තමන්ගෙන් මුදල් නොඉල්ලුවෙත් ලබා නොගත්තෙත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පමණක් බව අවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා මාධ්‍යවේදීන් කිහිප දෙනකු සමග ප්‍රකාශ  කළ බව දැනගන්නට ඇත . මුලින් තමන්ගෙන් මුදල් ඉල්ලාගත් ඇතැම් දේශපාලඥයන් පසුව විශාල මුදල් ප්‍රමාණ ඉල්ලා සිටි බවත් එතරම් මුදලක් දිය…

අවන්ගාඩ් ව්‍යාපාර දිගටම ; අවි ලබාදීම නාවික හමුදාවෙන් !

අවන්ගාඩ් සමාගමේ නැව් දෙකක තිබූ ආයුධ නාවික හමුදාව භාරයට ගැනීමෙන් පසුව මුහුදු ආරක්ෂණ කටයුතු සදහා අවි ලබාදීම නාවික හමුදාවෙන් සිදුකරණ අතර මුහුදු ආරක්ෂකයින් සැපයීම තවදුරටත් අවන්ගාඩ් සමාගම විසින්ම සිදුකිරීමට යන බව තතුදත් ආරංචි මාර්ග සදහන් කරයි .මුහුදු ආරක්ෂණය සදහා ජාත්‍යන්තර මුහදට හා වෙනත් රටවල මුහුදු ප්‍රදේශවලට අපගේ  නාවික හමුදා භටයන් යැවිය නොහැකි නිසා මෙම පියවර…

ඇවන් ගාඩ් තීන්දුව ගැන රාජිත විජේදාස වලියක –

ඇවන් ගාඩ් සමාගමේ ව්‍යාපාරික කටයුතු පවරා ගැනීමට ජනාධිපතිවරයා සමග සාකච්චාවේදී තීරණය වූ බවට රජත සේනාරත්න ඇමතිවරයා කියන කතාව බොරු බව විජේදාස රාජපක්ෂ ඇමතිවරයා කියයි . රාජිත කියන්නේ විජයදාස ඇමතිවරයා සාකච්චාවේදී කිසිවක් නොකියා දැන් දොඩවන බවයි . රාජපක්ෂ මහතා මද්යයට කියා ඇත්තේ ඇවන් ගාඩ් ගිවිසුම් අවලංගු කිරීමට නම් එහි නීතිමය තත්ත්වය විමසා බැලිය යුතු බවයි .එමෙන්ම…

කට පරිස්සම් කරගන්නැයි රනිල්ගෙන් ඇමතිවරුන්ට අවවාද

දුෂණ වංචා සම්බන්දයෙන්  දැනට සිදුවීගෙන යන පරීක්ෂණ ගැන අනවශ්‍ය කතා නොකිය කට පරිස්සම් කරගෙන සිටින ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂයේ මැති ඇමැති වරුන්ට උපදෙස් දී ඇති බව දැනගන්නට ඇත .එම ප්‍රශ්නවලදී නීතිපතිට හා පොලිස්පතිට අදහස් ප්‍රකාශ කරන්නට ඉඩහරින ලෙසත් තම තමන්ගේ මත ප්‍රකාශ කිරීමට ගොස් වැඩ අවුල් නොකරන ලෙසත් අගමැතිවරයා දැනුම් දී ඇත…

ඇවන් ගාඩ් හොර ජාවාරම නාවික හමුදාවට භාරදුන් බව ඇමැති රාජිත කියයි

ඇවන් ගාඩ් සමගම සමග රජය ඇතිකරගෙන තිබූ ගිවිසුම් අවලංගු කර එම ව්‍යාපාරික කටයුතු නාවික හමුදාවට පැවරීමට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවති රැස්වීමේදී තීරණය කළ බව රාජිත සේනාරත්න ඇමතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කළේය . සමගම කළ නීති විරෝදී කටයුතු ගැන පරීක්ෂණ දිගටම සිදුවන බවද ඇමතිවරයා ප්‍රකාශ කොට ඇත . මෙම ප්‍රකාශයේ විශේසත්වය නම් අවන් ගාඩ් සමගම මෙම ව්‍යාපාරය…

|

ජනවාරියේ ඇල්ලු පාවෙන අවි ගබඩාවේ ආයුධ 3000 ම ආපසු දීලා !

පසුගිය ජනවාරි මාසයේදී ගාලු වරායේ තිබියදී අවි ආයුද 3000ක් සමග අත් අඩංගුවට ගත් එම වී මහනුවර නැවේ තිබූ අවි යුද සියල්ල මේ වනවිට ඒවාට හිමිකම් කී සමාගම් වෙත මුදාහැර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි , එහි ගබඩා කොට තිබූ එම යුද විදේශ රටවල සමාගම්වලට අයිති බව තහවුරු වීම නිසා මෙලෙස ඒ සියල්ල මුදා…

“අවි නැව ඇල්ලුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ බලකිරීමටයි “ – ඇමැති මාරපනට පොලිසියෙන් දෝස්මුරයක්

ඇවන්ට් ගාර්ඩ් අවි නැව් අත් අඩංගුවට ගත්තේ පොලිසියට ලකුණු දා ගැනීමට බව තිලක් මාරපන ඇමතිවරයා කළ ප්‍රකාශය වගකීමෙන් තොර බවත් එය සිදුකලේ ප්‍රබල ඇමැතිවරයකුගේ බලකිරීම නිසා බවත් පොලිසියේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි . පසුගිය රජයේද ඉහළ තනතුරක් දැරූ එම ඇමැති වරයා ජනවාරියේ බල පෙරළියෙන් පසුව පොලිසියේ ඉහළම නිලධාරියකුට උපදෙස් දී ඇත්තේ ගාල්ල වාරයේ තිබූ’එම් වී…

යුග පෙරැළියකට මග පෙන්වූ මාදුළුවාවේ හිමියෝ අපවත් වෙති .

සාධාරණ සමාජයක් සදහා ව්‍යාපාරය බිහි කරමින් රටේ යුග පෙරැළියකට මග පෙන්වූ මාදුළුවාවේ සෝභිත හිමියෝ අද පාන්දර සිගප්පුරුවේ මවුන්ට් රෝයල් රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වීය . රටේ යහපත වෙනුවෙන් සැමදා කැපවී ක්‍රියාකළ උන්වහන්සේ වත්මන් දේශපාලන පෙරළියේ ප්‍රධාන මාර්ග උපෙදේශක තුමා බවට පත්ව සිටියහ . විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරන පොදු අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කීරීම ,ප්‍රධාන පක්ෂ…