පවුලකට රුපියල් 40.000 ක් අලුතින් බදු ගෙවන්න වෙන කතාව පට්ටපල් බොරුවක්

  වැට් බදු වැඩි කිරීම නිසා ජනවාරියේ සිට සෑම පවුලකට ම රුපියල් 40,000 ක් අලුතින් බදු ගෙවන්න වන බවට විපක්ෂය ගෙනයන ප්‍රචාර පට්ටපල් බොරු බව මුදල් අමාත්‍යංශ නිලධාරීහු ප්‍රකාශ කරති. පවුලකින් රුපියල් 40,000 ක් අය කළහොත් වැට් මගින් අපේක්ෂිත මුළු ආදායම මෙන් දෙගුණයකට වැඩි ආදායමක් ලැබිය යුතු බව ඔවුහු පේනවා දෙති. ශ්‍රී ලංකාවේ මේ වන…

කොළඹ උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 නොවැම්බර් මාසයේ වාර්තා වූ සියයට 3.4හි සිට 2023 දෙසැම්බර් මාසයේ දී සියයට 4.0 දක්වා ඉහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම ඉහළ යෑම, 2023 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා  සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ. මාස…

|

තායිලන්ත ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට පෙබරවාරියේ අත්සන් තැබෙයි

  තායිලන්ත – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ ඇති බවත්, එයට අත්සන් තැබීම ලබන පෙබරවාරි මාසයේ කොළඹ දී සිදුකරනු ඇති බවත්, වාර්තා වෙයි. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරැයුම අනුව තායිලන්ත අගමැති ශේට්ඨා තව්සින් (  Srettha Thavisin) මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය. තායිලන්ත වෙළෙඳ අමාත්‍යාංශය ප්‍රකාශ කොට ඇත්තේ වෙළෙඳ…

|

වැට් බදු සංශෝධනය මඟින් සිදුවන බලපෑම අවම කිරීමට රජය මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා – මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා

එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් වැට් බදු සංශෝධනය හමුවේ සිදුවන බලපෑම අවම කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය. මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය මේ…

ඩොලරය තවත් රුපියල් දෙකකින් පහළට

ඇමෙරිකානු ඩොලරයක අගය අද උදැසන වන විට තවත් රුපියල් දෙකකින් අඩු වී ඇති බව වෙළෙඳපොල වාර්තා සඳහන් කරයි. අද එම අගය සටහන් වී ඇත්තේ ඩොලරයට රුපියල් 323.00/ 85 වශයෙනි. පසුගිය සිකුරාදා එම අගය වාර්තා වී තිබුණේ ඩොලරය රුපිය 325,25 /45 වශයෙනි.

පවුල් ලක්ෂ විස්සකට ඉඩම් අයිතිය දීම ජනවාරියේ ඇරඹෙයි

සිය ඉඩම්වල පුර්ණ හිමිකම නැති පවුල් ලක්ෂ විස්සකට හිමිකම් ලබාදීමේ වැඩ සටහන ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට රජය කටයුතු කොට ඇත .. එහි මුල් පියවර ලෙස  පුද්ගලයින් 10,000 කට රජයේ ඉඩම්වල පූර්ණ අයිතිය ලබන වසරේ ජනවාරි මාසයේදී ලබාදීමට රජය පියවර ගෙන තිබේ. එම වැඩ පිළිවෙළ වසර කිහිපයකින් නිම කිරීමට නියමිත ය. මෙලෙස සින්නක්කර ඉඩම් අයිතිය…

මා ජනාධිපතිවරණයට එන්නේ නැතැයි කියා නැහැ – ජනාධිපති

    තමන් ජනාධිපතිවරණයට තරග කරන්නේ නැති බව කිසිදු ස්ථානයක පවසා නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ. ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ  නත්තල් නිවාඩුවට පෙර ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් හමුව සමග පැවති සාකච්ඡාවක් අතරතුරදීය.   තමන් තරග කරන හෝ තරග නොකරන බවට කිසිදු ප්‍රකාශයක් කර නැති බවත් බවත් මීට පෙර…

මාලිමාවේ නීතිඥ උපුල් කුමාරප්පෙරුමට රනිල්ගෙන් ජනාධිපති නීතිඥ තනතුරක්

  ජාතික ජන බලවේගයේ ‍ප‍්‍රධාන පෙළේ නායකයකු ලෙස කටයුතු කරන නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති නීතිඥ ධුරයක් ලබා දී තිබේ. ඒ පසුගියදා ජනාධිපතිවරයා විසින් නව ජනාධිපති නීතිඥවරුන් දස දෙනකු පත් කිරීමත් සමඟය.   උපුල් කුමාරප්පෙරුම මහතා ජවිපෙ නායකත්වය සමඟද ඉතා සමීපව කටයුතු කරන පුද්ගලයෙක් වන අතර පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ වලදී…

|

මෙම වසරේ විදේශ වෙළෙඳාමේ ඩොලර් මිලියන 1,234 ක අතිරික්තයක්

  ජංගම ගිණුමේ ශේෂය ලෙස හඳුන්වන විදේශ වෙළෙදාමේ සමස්ත හිගය හෝ අතිරික්තය පෙන්නුම් කරන සංඛ්‍යාවේ මෙම වසරේ ඩොලර් මිලියන 1,234 ක අතිරික්තයක් බලාපොරොත්තු විය හැකි බව ඉකොනොමැට්ටා යන නමින් අන්තර්ජාලයට ලිපි සපයන මහාචාර්ය විදුර තෙන්නකෝන් මහතා දිගු විවරණයක් කරමින් ප්‍රකාශ කරයි. ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,234 ක අතිරික්තයක් බලාපොරොත්තු විය හැකි බව අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ…

එජාපය ජනපතිවරණ සටන අරඹයි

    ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජනවාරි  19 දා සිට රටපුරා  රැස්වීම් මාලාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රධාන රැස්වීමක් පවත්වා අනතුරුව මෙම රැස්වීම් මාලාව  රට පුරා පැවැත්වීමට ද තීරණය කර ඇත. එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී සම්මත කරගන්නා ලද උසස් නිලතල කමිටුවේ සහ අනෙකුත් කමිටු සඳහා නියෝජිතයන් ලබන…

රනිල් වගකීමෙන් නිදහස් ; එජාපයට හත් දෙනෙකුගේ නායක මණ්ඩලයක්

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන භූමිකාවක් සඳහා පක්ෂ වගකීම්වලින් නිදහස් කරමින් එජාපයට ජනවාරි 1 දා සිට හත් දෙනෙකුගෙන් යුත් නායක මණ්ඩලයක් පත්වනු ඇති බව වාර්තා වෙයි. රුවන් විජේවර්ධන, වජිර අබේවර්තන, පාලිත රංගේ බණ්ඩාර, රවි කරුනානයක, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක සහ නවීන් දිසානායක නව නායක මණ්ඩලයට පත්වනු ඇතැයි කියති. ඉදිරියේ දී පක්ෂයේ මෙහෙයුම් කටයුතු මෙම…

ජී එල් ට අගමැතිකම දෙන්න සජබ එකඟ වී නැහැ – සජබ මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර

  නිදහස ජනතා සභාවේ ජී එල් පීරිස් මහතා ඇතුළු  කණ්ඩායම සමගි ජන බලවේගයට සහය දෙන්නේ නම් ජී එල් පීරිස් මහතාට අගමැතිකම ලබාදීමට සජබ එකඟ වී ඇතැයි යන ප්‍රචාරයේ සත්‍යතාවයක් නැති බව සජබ මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ  කොට ඇත. ඒ මහතා කියන්නේ එබඳු කිසිදු ගිවිසුමකට සමගි ජන බලවේගය එකඟ වී නැති බව යි. සමගි…