ඩොලරය තවත් රුපියල් දෙකකින් පහළට

ඇමෙරිකානු ඩොලරයක අගය අද උදැසන වන විට තවත් රුපියල් දෙකකින් අඩු වී ඇති බව වෙළෙඳපොල වාර්තා සඳහන් කරයි.

අද එම අගය සටහන් වී ඇත්තේ ඩොලරයට රුපියල් 323.00/ 85 වශයෙනි.

පසුගිය සිකුරාදා එම අගය වාර්තා වී තිබුණේ ඩොලරය රුපිය 325,25 /45 වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *