මුල්‍ය අරමුදලේ ණය සමග ඩොලර් බිලියන 12. 7 ලබාදීමේ සහතිකයක්

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහන සමග ඩොලර් බිලියන තුනක ඔවුන්ගේ ණය මුදල සමග ඩොලර් බිලියන 12.7 ක සම්පුර්ණ මුදලක් සපයා දීමේ සහතිකයක් ලබා දී ඇති බව හිටපු ඇමති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. මුල්‍ය අරමුදලේ ණය සමග ඩොලර් බිලියන 1.5 ක් ලෝක බැංකුවෙන් සැබෑ බිලියන 2.2 ක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ද…

|

උ.පෙ. උත්තර පත්‍ර පරීක්ෂාව මඟහැරිමෙන් අධ්‍යාපන ක්‍රමයම අර්බුදයකට යවනවා – සජබ මන්ත්‍රිනී රෝහිණී කවිරත්න

  විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කණ්ඩායම් උසස් පෙළ සිසුන්ගේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් මඟහැර සිටීම හේතුවෙන් රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියම අර්බුදයට ලක්වී ඇතැයි මාතලේ දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න පවසයි. සිසුන් දෙලක්ෂ හැත්තෑ දහසකට වැඩි පිරිසක් උසස් පෙළ විභාගය පෙනී සිටි අතර, මේ දක්වාම උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ වී නැත. සිසුන් ලක්ෂ 5 කට වඩා මෙවර සාමාන්‍ය…

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධී පනත නවත්වන්නැයි ඇමිනෙස්ටිය ඇමෙරිකා ජනාධිපතිගෙන් ඉල්ලයි

  ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කොට ඇති ත්‍රස්තවාද විරෝධී පනත සම්මත කිරීම වැළක්වීමට මැදිහත් වන ලෙස ඇමිනෙස්ටි ඉන්ටර්නැසනල් සංවිධානය ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාගෙන් ඉල්ලා සිටියි. මෙම පනතේ කෙටුම්පත මානව හිමිකම් ප්‍රමිතීන්ට පටහැනි බව එම සංවිධානය කියයි. මෙය පවතින නීතිය යහපත් ලෙස වෙනස් කිරීමක් නොවන බව එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියයි. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආසියා…

කොළඹ වරාය නගරයේ නවීන රෝහලක්

          කොළඹ වරාය නගරයේ අති නවීන රෝහලක් ස්ථාපනය කිරීම සඳහා අද ගිවිසුම් අත්සන් කළ බව වාර්තා වෙයි. එම ගිවිසුම අත්සන් කර ඇත්තේ ආසිරි පොර්ට් සිටි හොස්පිටල් (පුද්ගලික) සමාගම සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම අතරය. එයට විදේශීය ආයෝජනයක් ද ලබා ගැනීමට අසිරි පොට් සිටි සමගම කටයුතු කරනු ඇත. අමෙරිකානු ඩොලර් මිලියන…

රනිල්ට ජනාධිපතිවරණය කැඳවන්න බැහැ – මහාචාර්ය ජී එල් පීරිස්

  අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණය කල් තබා කැඳවීමේ හැකියාවක් නැති බවත් 2024 සැප්තැම්බර් පසුවන තුරු ඒ මහතා ජනාධිපති ධුරයේ අනිවාර්යයෙන්  රැඳී සිටිය යුතු බවත්, නිදහස ජනතා සභාවේ නායකයකු වන මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව  යලි ජනාධිපතිවරණයක් පැවැත්විය හැක්කේ 2024 සැප්තැම්බර් සහ ඔක්තෝබර්…

සජිත් – වජිර රහස් සාකච්ඡා දිගට ම

  ආණ්ඩුවට සම්බන්ධ නොවන බවට සැර ප්‍රකාශ නිකුත් කරන සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සමග රහස් සාකච්ඡා දිගට ම පවත්වමින් සිටින බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. පක්ෂය සහ විපක්ෂ නායක තනතුර රැක ගැනීම සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම සාකච්ඡාවල අරමුණ වී ඇතැයි කියති. විපක්ෂ නායක ධුරය රැක දෙන්නේ නම්…

ජාතික ආණ්ඩුවකට ජනාධිපතිගෙන් යලි ආරාධනයක්

  ජාතික ආණ්ඩුවක් බිහි කිරීමට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් යලිත් වතාවක් ඉල්ලා සිටින්නට යන බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. අප්‍රේල් 25 දා පාර්ලිමේන්තු රැස්වීම අමතා ජනාධිපතිතුමා මෙම ඉල්ලීම කිරීමට යන බව කියති. ඉන් පසු දින කිහිපයේ දී පාර්ලිමේන්තුවේ නව පක්ෂ සන්ධානයක් බිහිවනු ඇතැයි ද වාර්තා වෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ…

විපක්ෂ සන්ධානයේ හෙලිකොප්ටර් ගමන අවසන් !

  පළාත් පාලන මැතිවරණය තරග කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ හා කණ්ඩායම් ගනනාවක් එක්ව හෙලිකොප්ටරය ලකුණ යටතේ පිහිටුවාගෙන තිබු නිදහස් ජනතා සන්ධානය මේ වන විට බිඳී විසිරී ගොස් අවසන් බව දේශපාලන අංශ වාර්තා කරයි. පළාත් පාලන මැතිවරණය කල් යාමත් විපක්ෂයේ පක්ෂ අතර මත භේද උග්‍ර වීමත් නිසා මෙම තත්ත්වය උද්ගතව ඇත. මෙහි ප්‍රධාන පාර්ශවයක් වන ඩලස්…

මාලිමාව මට බයයි; මං රනිල් එක්කයි – අරගල නායක පැතුම් කර්නර්

  ජාතික ජන බලවේගය යනු අසුර කණ්ඩායමක් බවත් ඔවුන් තමා අභියෝගයක් සේ සලකා බියවී තමනට පහර දෙන බවට ගාළු මුවදොර අරගලයේ ඉදිරිපලෙ නායකයෙක් වූ වෛද්‍ය පැතුම් කර්නර් මහතා චෝදනා කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන මතවාදය සහ ආර්ථික මතවාදය මේ මොහොතේ සමාජය තුල පැල කරන්නේ තමා බවත් තමන්ගේ ආර්ථික මතවාදයට අනුව රනිල් වික්‍රමසිංහ මහතාද මේ වන…

එදා ගෝටාගෝගමේ සුපිරි අවුරුදු උත්සවයක් ; ජනාධිපති කාර්යාලයෙන් ඇරයුම් ; න්‍යාය පත‍්‍රය මෙන්න…

  ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය අංශයේ ආයතන ගණනාවක කාර්ය මණ්ඩලවල එකමුතුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ට විවෘත තරග හා විදේශිකයන් සඳහා තරගවලින් සමන්විතව පැවැත්වෙන “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 වන සෙනසුරාදා කොළඹ ගාලු මුවදොර හරිත භූමියේ දී පැවැත් වේ. පෙ.ව 7.00 සිට ප.ව…

සජබ ආණ්ඩුවට යන්නේ නැහැ – සජිත්ගෙන් නිවේදනයක්

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වන බවට පැතිර යන පුවත බොරුවක් බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි . සමගි ජන බලවේගය සහ අප මැති ඇමති තනතුරු බෙදා ගැනීම් වැනි වරදාන වරප්‍රසාද මුල් කරගනිමින් ආණ්ඩුව සමග එක්වීමට සූදානම් වන බවට නවතම ප්‍රවෘත්තියක් ආණ්ඩුවට හිතැති කණ්ඩායම් විසින් නිර්මාණයකොට සමාජගත කර තිබෙන බව සමගි…

අභිධර්ම විශාරද පොතානේ ධම්මානන්ද නාහිමිපාණෝ අපවත්වෙති  

  ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ උතුරුමැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අනුරාධපුර අභයගිරි පූර්වාරාමාධිපති අතිපූජ්‍ය පොතානේ ධම්මානන්ද නාහිමිපාණෝ අපවත්වී වදාළහ. අභිධර්ම විශාරදයෙකු වූ උන්වන්සේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කොට විශ්‍රාම ලබා සිටියහ. ගිලන්ව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ ඊයේ (14) පෙරවරුවේ මෙසේ අපවත්වූහ. අපවත්වන විට අසූ හැවිරිදි වියෙහි පසුවූ…