සිල්ලර දේශපාලනයෙන් ඇත්ත ප්රජාතන්ත්රවාදයට – මහින්ද රත්නායක
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පසුගියදා තුන්වෙනි වතාවට නුගේගොඩදී පත්තු කළ පළවෙනි වෙඩි මුරයේ තේමාව වූයේ ”පෙරළියක ඇරඹුම” යන්න ය. මතකය නිවැරැදි නම් 2015 පෙබරවාරියේ දී එම ස්ථානයේ දී ම අර කියන ලද පළමු වෙඩිමුරයට තේමාව වූයේ ”මහින්ද සමඟ යළි නැගිටිමු” යන්න ය. මහනුවරින් ආරම්භ කළ පාද යාත්රාව ඔවුන් දෙවැනි වතාවට පත්තු කළ පලමු වන…
