බැඳුම්කර ගනුදෙනු පරීක්ෂණයට ජනාධිපති කොමිසම පත්කරයි

 

මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන හා පරීක්ෂණ සිදුකර වාර්තා කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කරන ජනාධිපති පරික්ෂණ කොමිසම සඳහා සාමාජිකයන් පත් කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කංකානි තන්ත්‍රි චිත්‍රසිරි, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න සුජීව ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ මහත්වරුන් එහි සාමාජිකයන් ලෙස ජනාධිපතිවරයා පත් කර තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *