බැදුම්කර ගනුදෙනුවෙන් රජයට පාඩු වී නැතැයි ලෝක බැංකුව කියයි
ශ්‍රී ලංකා මහා බැංකුව විවෘත වෙන්දේසි මගින් බැදුම්කර මිලදී ගැනීම නිසා රජයට පාඩු වී ඇති බවට විගනකධිපතිවරයා ඉදිරිපත් කොට ඇති මතය වැරදි බවත් එම ගනුදෙනුව මගින් රජයට පාඩු වී නැති බවත් ලෝක බැංකුව රජයට දැනුම් දී ඇති බව වාර්තා වෙයි . ලෝක බැංකුව මෙම අදහස් දැක්වීම කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කල විමසුමකට පිළිතුරු වශයෙනි .
