චම්පික රණවක ඇමතිවරයාගේ විදේශ ගිණුම් ගැන හොයන්නැයි ඇමති පිරිසක් ජනාධිපතිගෙන් ඉල්ලයි

චම්පික රණවක ඇමතිවරයාගේ සමීප හිත්වෙතකු වන විද්‍යා අමරපාල මහතාගේ නම විදේශ ගිණුම්වල මුදල් සගවුවකු ලෙස  පැනමා  පේපර්ස් සිදුවීමත් සමග හෙලිදරවුවීමත් සමග එම මුදල් ගැන වහාම පරීක්ෂණ ආරම්භ කරන ලෙස රජයේ ඇමති පිරිසක් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කොට ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි . චම්පික රණවක  මහතා විදුලිබල ඇමතිවරයා ලෙස සිටියදී ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාව සිටි…

රටට චන්ඩි කතා කියන මහින්ද මහ දෙන්නා සමග ඩීල් කතාවල

තම කණ්ඩායම රජයට විරුද්ධ බවත් එයට සහය නොදෙන බවත් රටට චන්ඩි කතා කියන මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් වෙන වෙනම හමුවී ඩීල් කතාවල  යෙදී ඇති බව වාර්තාවෙයි . අගමැතිතුමාගේ චීන ගමනට පෙර එතුමා හමුවී කතා බහ කල මහින්ද පසුගිය සතියේ ජනාධිපතිතුමා හමුවී සාකච්චා කළේය .මෙහිදී මතුපිටින් සාකච්චා කළේ තම…

තාජුඩීන් ඝාතන සැකකරුවෝ ආර්යාවටත් කථාකරලා !

තාජුඩීන් ඝානතයේ අලුත්ම පරික්ෂණ වාර්තාවලට අනුව උක්ත ඝාතනයේ සැකකරුවන්ගේ ජංගම දුරකථන වලින් හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂට ද දුරකථන ඇමතුම් ලබාගෙන ඇතිබව හෙළිවී තිබෙන බව වාර්තාවේ. සිරිළිය සවිය ගිණුම සම්බන්ධයෙන් රාජපක්ෂ මහත්මියව අත්අඩංගුවට පත්වීමට නියමිතව සිටි නමුත් දේශාපාලන හේතුන් මත ඇයව අත්අඩංගුවට නොගැනීමට රජය තීරණය කර ඇති බව මීට පෙර වාර්තා වී තිබුණි. උක්ත…

දයා ගමගේ ඉඩම් කොල්ලයකට සැරසේ !

රාජපක්ෂ පාලන සමයේ මංකොල්ල කෑ පානම ඉඩම් නැවත ඒවායේ හිමිකරුවන්ට ලබාදීමට වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබිය දී එය ක්‍රියාත්මක නොවීම පිටුපස ඇමති දයා ගමගේ ඇමතිවරයා සිටින බව යුක්තියට වාර්තා වේ. රාජපක්ෂගේ පාලන සමයේ දී, ගෙවල්වලට ගිනිතබා ගම්මුන් පලවා හැර මේ ඉඩම් අත්පත්කර ගැනීමට එරෙහිව ඒවායේ හිමිකරුවෝ නඩුවක් පැවරූ හ. ඒ නඩුව එසේ තිබිය…

කළු සල්ලි හංගන බැංකුවලටත් ලෙඩ වැටෙන ලකුණු

පානම ලේඛන ලෙස හැදින්වෙන කළු සල්ලි සැගවූ සමාගම් පිළිබද හෙළිදරවුවෙන් පසුව එම මුදල් තැන්පතු භාරගන්නා බැංකුවලට එරෙහිව පියවර ගැනීමේ ඉල්ලීම් වැඩි වැඩියෙන් ඉදිරිපත් වන බව බටහිර ජනමාධ්‍ය වාර්තා කරයි . පානම රාජ්‍යය කළු සල්ලි සැගවීමට ඉඩ දී තිබීම නිසා එරට අසාදු ලේඛන ගතකළ යුතු බවට යෝජනාවක් ප්‍රංස රජය විසින් එක්සත් ජාතින් වෙත ඉදිරිපත් කොට ඇති…

රාමේශ්වරම් සිට තලෙයිමන්නාරම දක්වා පාරක් හදන්න ඉන්දියාව එක පයින් !

පෝක් සමුද්‍ර හන්දිය හරහා ශ්‍රී ලංකාවට මාවතක් ඉදිකිරීමට ඉන්දීය මධ්‍යම රජය කැපවී ක්‍රියා කරන බව එරට මධ්‍යම රජයේ පොන් රාධක්රිශ්නන් ඇමතිවරයා ප්‍රකාශ කල බව ද හින්දු පුවත්පත වාර්තා කොට ඇත . රාමේශ්වරම් සිට තලෙයිමන්නාරම දක්වා ඉදිවන මෙම මාර්ගය සදහා සැලසුම් මුල් අදියරේ පවතින බවත් එයට ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලැබෙනු ඇතයි විශ්වාස කරන බවත් ඒ…

ශ්‍රී ලන්කන් එයාර් ගොඩගන්න කුවේට් එයාර් සමග සාකච්චා

එමිරේට්ස් එයාර් පාලනය යටතේ ලබා ලබමින් තිබියදී රජයට පවරාගෙන පාඩු ලබන තත්ත්වයට පත්කොට ඇති ශ්‍රී ලන්කන් එයාර් ගුවන් සමාගමේ කළමනාකරණය භාරදීම සදහා රජය කුවේට් එයාර් ගුවන් සමාගම සමග සාකච්චා ආරම්භ කොට ඇති බව තතුදත් ආරංචි මාර්ග කියයි .එමිරේට්ස් සමාගම සමග තිබු ආකාරයේ ගිවිසුමක් ඇතිකර ගැනීම රජයේ අරමුණ වී ඇත . ඒ අනුව ශ්‍රී ලන්කන් එයාර්…

චීනයත් සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් මෙම වසර අවසානයට පෙර අත්සන් කරන්න පියවර

ඉන්දියාව සමග අත්සන් කොට ඇති නිදහස් වෙළෙඳ ගිවිසුමට සමාන වෙළෙඳ ගිවිසුමක් චීනය සමග අත්සන් කිරීම මෙම වසර අවසානයට පෙර නිම කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මලික් සමරවික්‍රම ඇමතිවරයා ඇතුළු කණ්ඩායමකට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි . අගමැතිවරයා චීනයේ කල සංචාරයේදී ඇතිකරගත් එකගත අනුව මෙම ගිවිසුම සකස් කෙරෙනු ඇත . මේ අතර මත්තල ගුවන් තොටුපල…

අගමැති චීනයට යද්දී ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඉන්දියාවේ

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ සංචාරයක සංචාරයක නිරතව සිටියදී ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඉන්දියාවේ නිල සංචාරයක යෙදෙමින් දෙරටේ ආරක්ෂක අංශ අතර සබදතා තරකර ගැනීම ගැන සාකච්චා පැවැත්වූ බව වාර්තා වෙයි . ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා ඉන්දියානු ප්‍රධාන මාණ්ඩලික කමිටු සභාපති සහ ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් අරුප් රාහා…

අගමැති රනිල්ට චීනයේ ඉහළම උත්තමාචාර

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය නායකයකුට දෙන ඉහළම උත්තමාචාර දී පිළිගැනීමට චීන රජය කටයුතු කොට ඇත . ඒ මහතා සදහා කාලතුවක්කු වෙඩිමුර 19ක් ලබා දී ආචාර කිරීමක්ද සිදුකොට තිබේ . ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගැනීම සඳහා බෙයිජිං නුවර මහජන මහා ශාලා පරිශ්‍රයේ හමුදා උත්තමාචාර පිරිනැමීමේ උළෙල විචිත්‍රවත් හා ගාම්භීර අන්දමින් පැවැත්විණි….

බිලියන අටක චීන ණය ගෙවන්න සහන ක්‍රමවේදයක් !

දැන් ශ්‍රී ලංකාවට ගෙවන්න සිදුවී තිබෙන බිලියන අටක චීන ණය ගෙවීම සදහා සහනයක් ලබාදීමට චීන රජය එකග වී ඇති බව වාර්තා වෙයි . ඒ අතර යුආන් මිලියන 500ක ප්‍රධානයක් (රුපියල් කෝටි 1100ක් ) ලබාදීමටද ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමටද චීන රජය එකග වී ඇත . අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයේ දී මෙම එකගතා ඇතිවී…

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කල හැටි හෙළිවන හැඩ

ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා පැහැරගෙන ගිය කණ්ඩායම ඔහු ගාතනය කල ආකාරය ගැන තොරතුරු මේ වනවිට ලැබෙමින් පවතින බව රහස් පොලිසියට සම්බන්ධ අපගේ ආරංචි මාර්ග කියයි . පරීක්ෂණ සදහා රහස් පොලිස් කණ්ඩායමක් අක්කරෙයිපත්තු බල ගොස් සිටින බවද දැනගන්නට ඇත . ප්‍රගීත් රැගෙන අක්කරෙයි පත්තු ගිය ඝාතක කණ්ඩායම එහිදී ක්‍රියාකළ ආකාරය පිළිබද තොරතුරු දැන් ලැබෙමින් පවතින බව කියති…