ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කල හැටි හෙළිවන හැඩ
ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා පැහැරගෙන ගිය කණ්ඩායම ඔහු ගාතනය කල ආකාරය ගැන තොරතුරු මේ වනවිට ලැබෙමින් පවතින බව රහස් පොලිසියට සම්බන්ධ අපගේ ආරංචි මාර්ග කියයි . පරීක්ෂණ සදහා රහස් පොලිස් කණ්ඩායමක් අක්කරෙයිපත්තු බල ගොස් සිටින බවද දැනගන්නට ඇත . ප්‍රගීත් රැගෙන අක්කරෙයි පත්තු ගිය ඝාතක කණ්ඩායම එහිදී ක්‍රියාකළ ආකාරය පිළිබද තොරතුරු දැන් ලැබෙමින් පවතින බව කියති .
ඒ අනුව ප්‍රගීත් ඝාතනය හෙළිකර ගත හැකිවනු ඇතැයි රහස් පොලිස් පරීක්ෂකයෝ විශ්වාසය පළකරති .
