ප්‍රවීන ගුවන් විදුලි ශිල්පිණී කුසුම් පීරිස්ගේ අවසන් කටයුතු හෙට

දිවියෙන් සමුගත්  ගුවන් විදුලි ශිල්පිණී කුසුම් මහත්මියගේ අවසන් කටයුතු හෙට (24) දින සිදුකිරීමට නියමිතය . ප්‍රවීන ගුවන්විදුලි ශිල්පිණී කුසුම් පීරිස් මහත්මිය ‍21 වනදා රාත්‍රියේ ජීවිතයෙන් සමුගත්තාය. මියයන විට  71 වන වියේ පසු වූ ඇය කලක් පිළිකා රෝගී තත්ත්වයෙන් පීඩා වින්ඳාය. 70 දශකයේ ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාවට සම්බන්ධ වූ ඇය දශක හතරකට ආසන්න කාලයක් සේවය…

කවුරු හරි මංගලව හොඳටම නරක් කරලා ! – මහින්ද රාජපක්ෂ

අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දිනවල සිදුකළ ප්‍රකාශ සහ ඔහුගේ ඇතැම් ක්‍රියාමාර්ග, සමරවීර මහතාගේ පැරණි දේශපාලන සගයෙකුට බරපතල ගැටලුවක් බවට පත්ව තිබේ. ඒ අන් කවරෙකුවත් නොව හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාය. රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් ඔහුගේ සමීපතමයන් කිහිප දෙනෙකු සමගම සාකච්ඡා කර තිබේ. පසුගියදා රාජපක්ෂ මහතා හමු වූ, පොහොට්ටුවට සහාය දෙන සුප්‍රකට…

කුරුණෑගල මහේස්ත‍්‍රාත්ගේ කි‍්‍රයාකලාපය ගැන විමර්ශනයක් කරන්නැයි අධිකරණ සේවා කොමිසමට රහස් පොලිසියෙන් පැමිණිල්ලක්

ප‍්‍රසව හා නාරි වෛද්‍ය මෙහොමඩ් ෂාෆි මහතාගේ සිද්ධියට අදාළව කුරුණෑගල මහේස්ත‍්‍රාත්වරයාගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් ජූලි මස 27 වැනිදා පිටු 210 කින් සමන්විත වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී නඩුවේ පාර්ශ්වකරුවකු නොවන එමෙන්ම, ප‍්‍රසව…

A /L සඳහා වෘත්තීය විෂය ධාරාව හදාරන දරුවන්ට : රු:500ක දෛනික දීමනාවක් !

සියලු දරුවන්ට වසර 13ක පාසල් අධ්‍යාපනයක් ලබා දීම අනිවාර්ය කිරීමේ වැඩසටහන යටතේ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සියලු ම සිසුන්ට ආයතනික පුහුණුව ලබන සම්පූර්ණ කාල සීමාව සඳහා රුපියල් 500 බැගින් වන දෛනික දීමනාවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි. 2017 වසරේ සිට හඳුන්වාදුන් මේ වැඩසටහන අනාගත වැඩ ලෝකයට ගැලපෙන මානව…

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට නඩු දාන්න අදාල සාක්ෂි නීතිපතිවරයාට දී අවසන් – අගමැති

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අදාල සාක්ෂි මේ වනවිටත් පොලීසිය විසින් නීතිපති වරයා වෙත යවා අවසන්. අගමැතිවරයා මේ බව පැවසුවේ පඬුවස්නුවර මැතිවරණ කොට්ඨාශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත්කිරීම හා හෙට්ටිපොල නගරයේ ඉදිකළ නව සති පොළ විවෘත කිරීමේන් අනතුරුව පැවති උත්සව සභාවක් අමතමිනි. අද පාස්කු ඉරිදා බෝම්බය පිපිරිලා මාස තුනයි. මාස දෙකක්…

පක්ෂ රැසක් සන්ධානගතව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ අගෝස්තු 05 වෙනිදා බිහි කරනවා – රාජිත සේනාරත්න

සන්ධානයේ මූලික වැඩ කටයුතු කරල ඉවරයි. ව්‍යවස්ථාව හදලා ඉවරයි. මේ දවස්වල සංධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හදාගෙන යනව. ඒකත් පක්ෂ නායකයින්ට ඉදිරිපත් කරල අපි අගෝස්තු 05 වෙනිදා පෙරවරු 10ට සුගත දාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී දහදාහක් ජනතාව ඉදිරියේදි මේ අලුත් පෙරමුණ ජනතාවට පූජා කරනව. ඒක ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණ වශයෙන් අපි එන්නෙ. නායකත්ව මණ්ඩලයකින් අපි සංධානය ගොඩ නගන්නෙ, මේ…

මම ජනාධිපති වුණොත් රටේ ජනතාවට හොඳ කලක් යයි – පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම

තම  ජනාධිපති වුණොත් රටේ ජනතාවට හොඳ කලක් යනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේය . ඊයේ (21)කළුතර දී පැවති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය .එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා දුන් පිළිතුරු මෙසේය. මාධ්‍ය – අපිට දැනගන්න ලැබිල තියෙනව, ඔබතුමාව ජනාධිපති අපේක්ෂකයා කරනව…

ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ ලැයිස්තුවේ ගේඨාගේ නම නෑ !

ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් පුරවැසියන්ගේ නම් ඇතුළත්කොට අප්‍රේල් – ජූනි කාර්තුවට අදාළව ඇමෙරිකානු ‌දේශීය ආදායම් සේවය සකස් කර ඇති වාර්තාවට ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත් කොට නැතැයි වාර්තා වේ. ඇමෙරිකානු දේශීය ආදායම් සේවාව කාර්තුවකට වතාවක් ෆෙඩරල් රෙජිස්ටර් වෙබ් අඩවියෙහි ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කරගත් පුරවැසියන්ගේ නම් ලැයිස්තුවක් ප්‍රසිද්ධ කරන අතර, ගතවූ කාර්තුවෙහි ඇමරිකනු පුරවැසිභාවයෙන් ඉවත් කළ පුරවැසියන්ගේ…

ඇමරිකාව සමග සෝෆා ගිවිසුමක් අත්සන් කරලත් නෑ : කරන්නෙත් නෑ – අගමැති ශ්‍රී ලංකා නීතිඥ සංගමයට කියයි

ඇමරිකානු හමුදාවන්ට මෙරට තුළ පහසුකම් ලබාදෙන සෝෆා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය අත්සන් කොට නැති බවත්, අත්සන් කරන්නේද නැති බවත් අගමැති රනිල් වික්‍රසිංහ මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත පිරිසකට ප්‍රකාශ කළේය. සෝෆා ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගමැතිතුමා හමුවූ අවස්ථාවේ දී එතුමා මේ බව ප්‍රකාශ කොට ඇත. සෝෆා යනු ඇමෙරිකානු…

පොලිස් කොමිසමේ ලේකම් අත්අඩංගුවට

ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.   ජයවර්ධනපුර රෝහලට ගොස් පරීක්ෂණ පැවැත්වු රහස් පොලිස් කණ්ඩායම  මොහු අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි.   ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ පරීක්ෂණවලට අනුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට…

හේමසිරිට – පූජිතට ඇප දීමට එරෙහිව නීතිපතිගෙන් ප‍්‍රතිශෝධන ඇයදුම්පතක්

පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබ සිටි හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතීපතිවරයා අද (18) කොළඹ මහාධිකරණයට ප‍්‍රතිශෝධන ඇයදුම්පතක් ඉදිරිපත් කළේය. හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර…

ලක්ෂපාන,ඉහළ කොත්මලේ, කැනියොන් ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ

ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් ක‍ළේ, ජලාශය පහළ කැලණි ගඟ දෙපස ජනතාව විමසිලිමත් වන ලෙසයි. මේ අතර ඉහළ කොත්මලේ, කැනියොන් ජලාශවල ද වන් දොරටු විවෘත කර ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, කැළණි සහ කළු ගග අවට සිටින ජනතාව විමසිලිමත්ව සිටින ලෙසයි. එමෙන්ම දිවයිනේ ප්‍රදේශ…