තියුණු තරගයක් – රොයිටර් කියයි
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන ගොටාභය රාජපක්ෂ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර තියුණු තරගයක් පවතින බව රෝයිටර් පුවත් සේවය වාර්තා කරයි . තරගය ආරම්භයේදී ගොටාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටියද අවසන් සති දෙකේදී සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට පැමිණි බව එම වාර්තාවේ සදහන්ය . සුළුතර ජනයා රාජපක්ෂවරුන් නැවත බලයට පත්වීම නැවත්වීමට ඉදිරිපත්ව සිටින බවද…
