විපක්ෂයේ සර්ව පාක්ෂික සමුළුව කරූගේ නායකත්වයෙන්
විරුද්ධ පක්ෂයේ කටයුතු කරන දේශපාලන පක්ෂවල එකමුතුව ලෙස විපක්ෂයේ සර්ව පාක්ෂික එකමුතුවක් සඳහා වූ සමුළුවේ ආරම්භක සැසිය කොළඹදී පැවැත්විණි. සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය සංවිධානය කරන ලද මෙම සමුළුව එහි සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ සම්බන්ධීකරණය යටතේ සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විපක්ෂයේ සර්වපාක්ෂික එකමුතුවක් සඳහා වන සමුළුව සඳහා…
