ඒකාබද්ධ විපක්ෂයේ අටක් නව පක්ෂයට නෑ

දැන් ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් අට දෙනකුට වැඩි පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා හදන නව පක්ෂයට සම්බන්ද නොවනු ඇති බව එම කණ්ඩායමේ ආරංචි මාර්ග කියයි . එම පිරිස දිගටම ශ්‍රී ල නි ප සාමාජිකයන් ලෙස කටයුතු කරනු ඇති බව කියති . මොන දේ කළත් පක්ෂය හැර යන්නේ නැති මොවුන් තම හිතවතුන් සමග පවසා ඇති බව ද…

|

සාම්පුර් බලාගාරය නැවැත්වීමෙන් වසරක පාඩුව කෝටි 1000 යි . විදුලි අර්බුදයකුත් එයි .

ඉදිකිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති සාම්පුර් බලාගාරය ඉදි නොකිරීමට රජය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කල හොත් වසරකට සිදුවන පාඩුව රුපියල් කෝටි 1000ක් බව ලංකා විදුලිබල මණ්ඩලය කියයි . ගල් අගුරු වෙනුවට ස්වභාවික වායු මගින් විදුලිය නිෂ්පාදනය සදහා මෙම අතිරේක වියදම දරන්නට සිදු වනු ඇත. එමෙන්ම සාම්පුර් වෙනුවට නව බලාගාරයක් සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමට වසර…

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉහත සඳහාන් ප්‍රකාශය කළේ. සැප්තැම්බර් 13වෙනිදා කින්ස්බරී හෝටලයේ දී, මලිත් ජයතිලක ලියූ ”මා දුටු සැප්තැම්බර් 08” කෘතිය එළිදැක්වීමේ උත්සවයේ දී ය. ආණ්ඩුවේ, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අයත් මැති ඇමතිවරුන් කිහප දෙනෙකුම සහභාගි වූ මෙම රැස්වීමේ දී ජනාධිපතිවරයා කළ ඉහත ප්‍රකාශයට අනුව පෙනී යන්නේ මලිත් ජයතිලක ද රාජපක්ෂලාට එරෙහිව හඬ නගන්නට ඉදිරිපත්…

මහින්ද දැඩි ලෙස වියරු වැටෙයි..!

එක් පැත්තකින් තමන්ගේ වයසත් සමග තමන්ට මාරයා අතවනන්නේය. අනෙක් පැත්තෙන් තමන් ගේ දේශපාලන ව්‍යාපෘතිය දවසින් දවස බිඳි ඉසිරෙමින් පවතී. කඩා වැටෙන තම අනාගතය හමුවේ මහින්ද රාජපක්ෂට නැතිවන දෑ බොහෝය. ඒ අතරින් ප්‍රධාන වි ඇත්තේ ගිලෙන නැවෙන් මීයන් එලියට පනින්නාක් මෙන් තමන් ගෙන් දවසින් දවස වියෝවෙන දෙශපාලන සගයන් ගේ හිතවතුන්ගේ ප්‍රමාණයයි. මේ වන විට වියෝවෙමින් සිටින…

මිලියන 218ක චෙක් මාරුකළ ජනාධිපති කාර්යාලයේ හිටපු නිලධාරී අබේසිංහ අතුරුදන් ?

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලයේ පරිපාලන නිලධාරියකු වශයෙන් කටයුතු කළ ඒ.එම්.බී. අබේසිංහ නැමැත්තකු චෙක්පත් 18ක් මගින් රුපියල් මිලියන 218ක් (රු. 218,825,000) ක් මාරුකර ඇති බව මේ වනවිට හෙළිව තිබේ. සමාගම් 12ක හා එක් තනිපුද්ගලයකුගේ චෙක්පත් මාරුකර ඇති මොහු මේ වනවිට සොයාගැනීමට නොහැකිව ඇති බව පැවසේ. මෙම චෙක්පත් අතරින් රුපියල් දෙලක්ෂ පනස්දහසක එක් චෙක්පතක් හැරෙන්නට සෙසු…

තාජුඩීන් ඝාතනයට ජනාධිපති කාර්යාලය මෙන්ම කාල්ටන් නිවසත් සම්බන්ධයි..!

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සිදු වූ දින රාත්‍රියේ නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු දුරකථන ඇමතුම් පිළිබඳ හා  ජනාධිපති මන්දිරියේ සිට හම්බන්තොට කාල්ටන් නිවස අතරත් සිදුවු  දුරකථන ඇමතුම් පිලිබදව වැදගත් තොරතුරු රැසැක් මේ වනවිට අනාවරනය වී ඇතැයි වාර්තාවේ. මෙම කරුනු අනුව වසීම් තාජුඩීන්ගේ ඝාතනයට රාජපක්ෂ වරුන්ගේ සෘජු මැදිහත් වීමක් ඇති බව සනාත වෙමින් පවතී….

|

මහින්දගේ සිහින සියල්ල වතුරේ..! දැඩි දේශපාලන ආතතියක..!

විශ්‍රාමික ජනාධිපති සහ වත්මන්මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ එකම අනාගත දේශපාලන බලාපොරොත්තුව නාමල් රාජපක්ෂ රටේ අනාගත නායකයා වනු දැකීමයි.ඒ සඳහා වන වැඩපිලිවල වුයේ පළමුව ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කොට ඒ හරහා නාමල් රාජපක්ෂව කරලියට ගෙන ඒමයි. එහෙත් ඇවන්ගාර්ඩ්‍ නඩුව මගින් ගෝඨා චුදිතයකු කිරිම හරහා මහින්ද ගේ බලාපොරොත්තුව සුනුවිසුනු වි ගොස් තිබේ. ඉදිරියේ දි මිග් යානා මිලදි ගැනිමට අදාල…

FCIDය සෙවූ වීරවංශගේ ලේකම් අත්අඩංගුවට පත්වේයැයි බියවී වස පානය කරයි..!

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සොයමින් සිටින  විමල් වීරවංශගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුව සිටි මොරටු සනත් කුමාර නැමැත්තා වස පානය කිරීම හේතුවෙන් කළුබෝවිල රෝහලේ     33 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. සම්බන්ධීකරණ ලේකම් බැලීමට ජාතික නිදහස් පක්ෂයේ නායක විමල් වීරවංශද රෝහලට ගොස් ඇතැයි පැවසේ. විමල් වීරවංශ මහතාගේ වැඩිමහල් සහෝදරයා වන සරත් වීරවංශ මහතා රජයේ වාහන අවභාවිතාවක්…

තාජුඩීන්ගේ ශරීර කොටස් ලොරියක පටවාගෙන ගිහින්

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ශරීර අවයව කොටස් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා තමා විශ්‍රාම ගැනීමට සති දෙකකට ප්‍රථම කිසිවෙකුගේ අනුමැතියකින් තොරව ලොරියක පටවා ගෙන ගිය බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා ඊයේ (05) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය හමු‍ෙව් පැවැසීය. ජාතික රගර් ක්‍රීඩකයකු වන මොහොමඩ්…

ග්ලයිෆොසේට් තහනමෙන් තේ කර්මාන්තය වල පල්ලට- මේ රසායනිකය තහනම් කළ එකම රට ශ්‍රි ලංකාවයි !

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනලයේ බරපත පසු බැසිමක් ඇති වී තිබෙන බවත්, එයට ප්‍රධාන හේතුව ග්ලයිෆොසෙට් වල්නාෂකය තහනම් කිරීම නිසා ඇති වී තිබෙන තත්ත්වය බවත්, තේ කර්මාන්තයට සම්බන්ධ ආරංචි මාර්ග කියයි. පසුගිය ජූලි මාසයේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 21.3ක් දක්වා පහත වැටුණු අතර එය පසුගිය වසරට වඩා 19%ක අඩුවීමකි. එමෙන්ම එය වසර දහයක දී වාර්තා වූ…

චීනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන පහක ආයෝජන

ඉදිරි වසර කිහිපයේ දී ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන පහක ආයෝජනය සිදුකිරීමට චීනය බලාපොරොත්තු වන බව චීන තානාපති යී පියැන් ලින් මහතා ප්‍රකාශකොට ඇත. ජාතික වාණිජ මණ්ඩලය මගින් කොළඹ දී පවත්වන ලද සම්මන්ත්‍රණයකට සහභාගිවෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ය. ඉදිර වසර තුනත් පහත් අතර කාලයේ දී මෙම ආයෝජන සිදු කරන බව ඒ මහතා පවසා…

රුපියලේ අගය ඉහළ යෑම වළක්වන්න මහ බැංකුව ඩොලර් මිලට ගනී !

කලක් තිස්සේ ශ්‍රි ලංකාවට පැවති ගෙවුම් ශේෂ ප්‍රශ්නය නිමාකරමින් ප්‍රමාණයටත් වඩා විදේශ විණිමය ලැබීම නිසා රුපියගෙල් අගය ඉහළ යෑම වැළැක්වීම සඳහා වෙළඳ පොළෙන් ඩොලර් මිල දී ගැනිමට ශ්‍රි ලංකා මහ බැංකුව කටයුතු කර ඇති බව වාර්තාවේ. මෙලෙස ජූනි මාසයේ සිට මහ බැංකුව මිල දී ගෙන ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 600කි. මෙය මහ බැංකුව මෙතෙක්…