” රනිල්ට අභියෝග කළ හැක්කේ සජිත්ට නොව අනුර කුමාරටයි ” ; විපක්ෂයේ මුළු ශක්තිය ඔහුට දෙන්න යෝජනාවක්
ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට හොඳ සටනක් දිය හැක්කේ සජිත් ප්‍රේමදාස මහතාට නොව අනුර කුමාර දිසානායක මහතාට බවත්, එබැවින් විපක්ෂයේ මුළු ශක්තිය ඔහුට ලබාදිය යුතු බවත්, නිදහස ජනතා සභාවේ මන්ත්‍රී පිරිසක් ප්‍රකාශ කරන බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. එබැවින් සජිත් ප්‍රේමදාස මහතා සමග පමණක් සන්ධාන ගතව ඔහුට වෙන ම තරග…
