විදෙස් සංචාරකයෝ ඉලක්කය ළඟට ම එති

 

 

2023 වසරේ මෙරටට සංචාරකයින් ගෙන්වා ගැනීමේ ලක්ෂ 15 ක ඉලක්කය ආසන්නයට ම පැමිණෙමින් වසර තුළ සංචාරකයින් 1,487,303 ක් පැමිණ ඇති බව වාර්තා වෙයි.

එය ඉලක්කයට වඩා 12,697 කින් අඩු සංඛ්‍යාවකි.

දෙසැම්බර් මාසයේ සංචාරකයින් 210,000 ක් පැමිණ ඇති අතර එය මසක් තුළ පැමිණි වැඩි ම සංචාරක සංඛ්‍යාව ලෙස වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *