ඩිජිටල් පරිවර්තනයකින් තොරව රටට ඉදිරියට යන්න බැහැ .- ජනපති
ඩිජිටල් පරිවර්තනයකින් තොරව රටට ඉදිරියට යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2023 ජාතික තොරතුරු තාක්ෂණ සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණු අතර එයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය. “බොහෝ කලකට පෙර, 1980 දශකයේ මුල් භාගයේ දී මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ තොරතුරු තාක්ෂණය හඳුන්වාදීමට පියවර ගත්තා….
