මාධ්‍යවේදීන්ට එරෙහි පහරදීම් පිළිබඳ කඩිනම් පරික්ෂණ වහාම සිදුකළ යුතුයි- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
පසුගිය දින කිහිපය තුල දිගින් දිගටම මාධ්‍යවේදින් සිය වෘත්තීය නිසා විවිධාකාර තාඩන පිඩන වලට ගොදුරු වීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකි. මෙම සිදුවිම් මාලාවට අළුතෙන්ම එකතු වු සිද්ධිය ලෙස අප වෙත වාර්තා වුයේ අලුත්ගම ප්‍රාදේශිය මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වාට සහ ඔහුගේ බිරිඳ ද ඉලක්ක කොට ගෙන කරන ලද පහර දීමයි. ඔහු අප වෙත…
