ජනාධිපතිට ලණු දුන් ධම්මික පෙරේරා ප්‍රබල ඇමති ධුරයකට !
කොවිඩ් වසංගතය වසරක් තුළ අවසන් වන බවටත්, එනිසා එන්නත් ගැනීමට ඉක්මන් නොවිය යුතු බවටත්, ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට උපදෙස් දී ජනාධිපතිත් රටත් අමාරුවේ දැමු ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ප්‍රබල ඇමති තනතුරකට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටියි. ඒ සඳහා ආයෝජන ප්‍රවර්ධනය සඳහා නව අමාත්‍යංශයක් ගැසට් කොට ඇති අතර, බැසිල් රාජපක්ෂ මහතාගෙන් හිස් වූ ජාතික ලැයිස්තු…
