නව විදුලිබල පනත අද පාර්ලිමේන්තුවේ විවාදයට

 

නව විදුලිබල පනතසැලසුම් කොට තිබු ආකාරයට ම  අද පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කිරීමට නියමිත ය.

එයට එරෙහිව ලංවිම ඇතැම් වෘත්තීය සමිතිවල විරෝධතා තිබුන ද පනත ඉදිරිපත් කිරීම යොදාගත් ආකාරයට සිදුකරන බව විදුලිබල අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

විදුලිබල නීතියේ පවතින අඩුපාඩු නිසා නැවතී ඇති පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පනත වහා ම සම්මත කිරීම අවශ්‍ය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *