ඉන්ධන නැව් දහයක් ගන්න කටයුතු කර ඇති බව ඇමති කාංචන කියයි
මෙම මස 8 දායින් පසු කාලයේ ඉන්ධන නැව් 10 ක් පමණ මෙරටට ලබා ගැනීමට කටයුතු කොට ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ලබන 08 වැනිදා හෝ 09 වැනිදා ඩීසල් මෙට්‍රික් ටොන් හතලිස් දහසක් රැගත් නෞකාවක් මෙරටට පැමිණෙන බවත්, එමෙන්ම 11 සහ 14 අතර කාලය තුළ තවත් ඩීසල් නෞකාවක් පැමිණිමට නියමිත බවත්, කොළඹ පැවති…
