22 වැනි සංශෝධනය ගැසට් කෙරෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්තවේ 22 වැනි සංශෝධනය රජය මගින් ප්‍රකාශයට පත්කොට ඇත.
20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිට දුන් අසීමිත බලය ඉවත් කිරීම මෙහි අරමුණ වෙයි. එසේ වුව ද එම ඇතැම් බලතල සීමාකිරීම් වත්මන් පාර්ලිමේන්තුවට අදාළ නොවන ලෙස අන්තර්වාර විධිවිධාන යොදා තිබීම පිළිබඳව මේ වනවිටත් විවේචන එල්ල වී තිබේ.
එම පනත් කෙටුම්පත පහත දිගුවෙන් බලාගත හැකිය.
http://www.documents.gov.lk/files/bill/2022/6/217-2022_S.pdf
