කටකතා අසත්‍යයි ; මහින්ද රෝහල් ගත කර නැහැ ?

 

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා එස රෝගී වී රෝහල් ගතකර දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍යන්හි පළවන වාර්තාවල සත්‍යතාවයක් නැති බව එම පවුලට සම්බන්ධ ආරංචිමාර්ග කියන බව වාර්තා වෙයි.

හිටපු අගමැතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෙනත් කිසිදු තොරතුරක් ද පවුලේ හෝ සෞඛ්‍ය සේවා හෝ ආරංචිමාර්ග හෙළිකොට නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *