සර්ව පාක්ෂික ආණ්ඩු හදන්න තව පක්ෂ තුනක් ඊයේ ජනපති හමුවෙයි
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඊයේ දිනයේ පක්ෂ තුනක් ජනපති හමු වූ බව වාර්තා වෙයි. දෙමළ ජාතික සන්ධානය, නව ලංකා නිදහස් පක්ෂය,සහ විජය ධරණී ජාතික සභාව යන පක්ෂ ඊයේ සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමු වී සාකච්ඡා කොට ඇත. දෙමළ ජාතික සංවිධානයේ මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, සෙල්වම්…
