ප්රවෘත්ති ඩීසල් පමණක් මිල අඩු කරයි Byadmin August 1, 2022 ඔටෝ ඩීසල් මිල පමණක් රුපියල් දහයකින් අඩු කිරීමට ඉන්ධන මිල සුත්‍රය අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කොට ඇත. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430 කි. අනෙකුත් ඉන්ධන මිල ගණන් වෙනස් නොවේ