පරාභව සූත්‍රයේ සඳහන් වන්නේ ර්ධමය ගැන මිස සංඝරත්නය ගැන නොවෙයි – ජනාධිපති රනිල් පාර් ලිමෙන්තුවෙදී කියයි
පරාභව සූත්‍රයේ සඳහන් වන්නේ ධර්මය ගැන මිස සංඝරත්නය ගැන නොවන බවත් විපක්ෂනායකවරයා ධර්මය සහ සංඝරත්නය මිශ්‍ර කරගෙන ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (29) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි. සංඝයා වහන්සේ ධර්මය අනුව ක්‍රියා නොකරනවිට ප්‍රශ්න ගණනාවක් ඇතිවන බවත්, එය බුදුන් වහන්සේගේ සමයේ සිට සිදුවන දෙයක් බවත් පෙන්වා…
