උත්තර ලංකා සභාගයට ප්‍රහාරය සජබෙන්

විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් උත්තර ලංකා සභාගය ඊයේ හඟුරන්කෙත නගරයේ පැවැත් වූ රස්වේම සඳහා සකස්කොට තිබු වේදිකාවට පෙරේදා රාත්‍රියේ පහර දී විනාශ කිරීම සමගි ජන බලවේගයේ ක්‍රියාවක් බවට චෝදනා එල්ල වී තිබේ.
රැස්වීමේ සංවිධායකයින් පොලිසියට පැමිණිලි කොට ඇත්තේ සමගි ජන බලවේගයේ හඟුරන්කෙත ආසන සංවිධායක ජයලත් දිසානායක ඇතුළු පිරිසක් මෙම පහරදීම කළ බවට ය.
ජයලත් දිසානායක මහතා හිටපු ඇමති එස් බී දිසානායක මහතාගේ සහෝදරයෙකි
