අනුර සේනානායක අත් අඩංගුවට ගැනීමෙන් මැදමූලන පවුල සැලී යයි..! ‘අපි ආවහම බලා ගනිමු‘ ගෝඨා තර්ජනය කරයි..! – lankaenews
(ලංකා ඊ නිව්ස් -2016.මැයි.23, ප.ව.10.10) රාජපක්ෂ රෙජීමය රට යටත් කරගෙන සිටි වනචර දශකයේදී මැදමූලන වලව්වේ දඩෝරියා ලෙස කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් මැදමූලන රාජපක්ෂ පවුල දරුණු ලෙස කම්පනයට පත්ව තිබෙන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. රාජපක්ෂලා සහ ඔවුන්ගේ නීතිඥවරුන්…
