අයවැය දවසේ අපේ මේසයට ආවේ වැරදි සංඛ්‍යා ලේඛණ-එම්. ඒ. සුමන්දිරන්
හොරා කියන වචනයෙන් දෙපැත්තට ගහගන්න හැටි දැන් නිතර දකින්න පුළුවන්. ඒ ගැන මං තව මොහොතකින් කතා කරන්නං. ඒත් ඊට කලින්, රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිවරයා විදිහට වෙනත් දෙයක් ගැන මුලින් කතා කිරීමට මට අවසර. අයවැය විවාදය අතරේ අපේ කමිටුවෙන් වාර්තා දෙකක් දීමට නියමිතව තිබුණා. අපි එක වාර්තාවක් පාර්ලිමේන්තුවට දැන් ඉදිරිපත් කොට තියෙනවා. ඒ වාර්තාව…
