|

ලොව හොඳම සංචාරක රටවල් 5 අතරට ශ්‍රී ලංකාව යළි එයි

    ලොව ඉහළම සංචාරක ආකර්ෂණයක් දිනා ගත් රටක් ලෙස යළිත් වරක් සනාථ කරමින් එළඹෙන 2024 වසරේදී ලොව වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්ත පහ අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබේ. සංචාරකයන් සඳහා තොරතුරු සපයන ලෝකයේ ප්‍රධානතම සඟරාවක් වන ‘Travel off Path’ සිදුකළ සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාව වේගයෙන් වර්ධනය වන සංචාරක ගමනාන්තයක් බවට පත්ව තිබෙන අතර,…

|

ඩොලර් සංචිත බිලියන 3.6ට ඉහළ නඟී

  මෙරට දළ නිල සංචිත ප්‍රමාණය පසුගිය ඔක්තෝබර් මාසය අවසානය වන විට අමෙරිකානු ඩොලර් බිලියන 3.6 දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. පසුගිය 2022 වසරේ එම කාලයේදී මෙරට දළ නිල සංචිත අනුපාතය අමෙරිකානු ඩොලර් බිලියන 1.7ක්ව පැවැතිණි. ඒ අනුව දළ සංචිත ප්‍රමාණය මේ වසරේ ඔක්තෝබර් මාසය වන විට විශාල වර්ධනයක්…

ශානි ඝාතනයට කුමන්ත්‍රණයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගමන් ගන්නා අවස්ථාවකදී රිය අනතුරකට ලක්කර ඔහුව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට බුද්ධි අංශ මගින් තොරතුරු අනාවරණය කර ඇති බවට නීතිපතිවරයා අද (04) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබේ. ජීවිත තර්ජනයකට මුහුණපා සිටින තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා…

වෙළෙඳ භාණ්ඩවලට අලුතින් බදු පනවා නැහැ – මුදල් අමාත්‍යාංශය

  වෙළෙඳ භාණ්ඩ සඳහා අලුත් බදු පැනවීමක් සිදුකොට නැති බවත් පවතින බදු දිගට ම පවත්වාගෙන යාමට අවශ්‍ය ගැසට් නිවේදනයක් පමණක් නිකුත් කොට ඇති බවත් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි . භාණ්ඩ වර්ග 11ක් සඳහා 2023 දෙසැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක කෙරෙන බවට වාර්තා පල වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සම්බන්ධයෙන්  කරුණු පැහැදිලි කරමින් මුදල්…

එන ඡන්දෙන් අපි දින්නොත් මාස හයක් යද්දි මිනිස්සු අපට ගහනවා.. රනිල් හිටියනම් හොදයි කියනවා..- රාජිත

  ඉතිරි මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගය ජයගත්තද නිසි වැඩ පිළිවෙළක් නැති වුවොත් මාස හයක් යමට පෙර ජනතාව තම නිවාස වටලනු ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. සමගි ජන බලවේගය ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.     ‘මතක තියාගන්න අපට හරි වැඩ පිලිවෙලක් තියෙන්න ඕන. අපි දිනලා…

බිල් ගේට්ස් ජනපති හමුවක්

  ඩුබායි හි පැවැත්වෙන COP 28 සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝකයේ පළමු පෙලේ ව්‍යාපාරිකයකු සහ ධනවතකු වූ බිල් ගේට්ස් මහතා අතර හමුවක් සිදු වී තිබේ. වරෙක ලෝකයේ අංක එකේ ධනවතව සිටි බිල් ගේට්ස් මහතා සමාජ සුබ සාධනය සඳහා ඔහු විසින් ම ආරම්භ කරන ලද  බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ සභාපති වරයා ද…

මේ මාසය අවසන් වෙද්දී රට බංකොලොත්භාවයෙන් නිදහස් – එජාප සභාපති වජිර අබේවර්ධන

රට බංකොලොත්භාවයෙන් නිදහස් කළ වහාම නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් ‍දෙපාර්මේන්තුව, අධිකරණ පද්ධතිය මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව ආදි ආයතනවල පවතින සේවක හිඟය ඇතුළු අර්බුදවලට විසඳුම් ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (02) ප්‍රකාශ කළේය. ‍දෙසැම්බර් මාසය අවසන් වන විට රට බංකොලොත්භාවයෙන් රට නිදහස් කර ගැනීමට හැකි වන බව ද වජිර…

දප්පුලට සේවා දිගුවක් නොදුන් නිසා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවකු ඇතැයි කියා රට ගිනි තබා යන්න ගියා – අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරය දැරූ සමයේදී එවකට නීතිපති දප්පුල ද ලිවේරා මහතා තවත් වසරක සේවා දිගුවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා එය ලබා නොදීම හේතුවෙන් පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරුවකු සිටින බව පවසා රටම ගිනි තබා ගෙදර ගිය බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (02) ප්‍රකාශ…

|

ලංකාවෙ පසුම්බියට රුපියල් බිලියන 257ක් වැටෙයි

දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත  කිරීමේ වැඩසටහනින් පසු මෙම දෙසැම්බරයේ දී ලංකාවට ඩොලර් මිලියන 780 ක මුදලක් ලැබීමට නියමිතව පවතී. දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට මේ වන විට ණය හිමියන් එකඟතාවය පළ කර ඇතැයි ඉකුත්දා නිවේදනය කෙරිණි. මේ වන විට විදෙස් ණය හිමියන් මෙන්ම පෞද්ගලික ණය හිමියන්ද ලංකාවට ණය සහන කාලයක් ලබා දීමට…

|

ශ්‍රී ලංකාව ගැන අයි එම එෆ් තීරණය 12 දා

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ දෙවැනි වාරිකය නිදහස් කිරීම දෙසැම්බර 12 වන දා සිදුවනු ඇති බව අලුත් ම වාර්තා කියයි. මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම යොදාගෙන ඇත්තේ එදිනට ය. ඒ අනුව ඩොලර මිලියන 330 ක දෙවැනි වාරිකය මේ මාසය තුල ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

ඉන්ධන මිල අඩු, වැඩි කරයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඉන්ධන වර්ගය පෙර මිල නව මිල ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 356ක් රුපියල් 346  ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 423ක් රුපියල් 426 ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 356ක් රුපියල් 329 සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 431ක්…

උද්ධමනය නොවැම්බරයේ ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 නොවැම්බර් මාසයේදී උද්ධමනය ඉහළ ගොස් තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද(30) නිවේදනය කර සිටියේ, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ 1.5% සිට 2023 නොවැම්බර් මාසයේදී 3.4%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මේ අතර වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර…