මිලියන 157.5ක සී.එස්.එන්. කළු සල්ලි රාජසන්තකයි
සී.එස්.එන්. නාලිකාව පවත්වාගෙන යාම සඳහා නීති විරෝධී ලෙස ආයෝජනය කර තිබූ කලු සල්ලි රුපියල් මිලියන 157.5ක මුදල රාජ සන්තක කෙරේ. මෙම නීති විරෝධී මුදල් ආයෝජනය පිළිබඳ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදු කරන ලද විමර්ශනයේදී යෝෂිත රාජපක්ෂ මෙම මුදල් අපයෝජනය කර තිබූ බව අනාවරණය විය. එම විමර්ශනයේදී සොයා ගන්නා ලද කලු සල්ලි රුපියල් මිලියන 157.5ක මුදල…
