මහින්දගේ තෙල් මිලේ තවත් කතාවක් – එදා තෙල් බැරලය ඩොලර් 55යි, පෙට්‍රල් රු. 157යි. අද බැරලය 77යි ,පෙට්‍රල් රු. 137යි

තෙල් මිල වැඩිවීම ගැන කිබුල් කඳුළු හෙලන මහින්දවාදීන් ගිනි ගන්නට තෙල් විකුණු හැටි වත්මන් තෙල් මිල හා සැසදීමේදී ද පැහැදිලි වෙයි . 2014 දෙසැම්බරයේ ලෝක වෙළඳ පලේ බොරතෙල් බැරලයක මිල සටහන් වී ඇත්තේ ඩොලර් 53 – 55 අතරය . පෙට්‍රල් ලීටරයක මිල රු. 157 කි ,ඩීසල් ලීටරයක මිල රු. 111 කි භූමිතෙල් ලීටරය106 කි දැන් ලෝක…

ඕස්ට්‍රේලියාවෙත් මැයි දිනය අද !

මැයි පලමුවනදාට නියමිත මැයි දින නිවාඩුව අද දිනයේ ලබාදීමට  ඕස්ට්‍රේලියා රජය ද කටයුතු කොට ඇත . ඒ අනුව අද දිනයේ එරට රජයේ මෙන්ම පෞද්ගලික ආයතනද වසා  දම ඇති බව වාර්තා වෙයි . මැයි දිනය සැමරීමේ උත්සව ද අද දින පැවැත්වෙයි . ඕස්ට්‍රේලියාව මැයි දිනය සමරන්නේ මැයි මාසයේ පළමුවන සදුදා දිනයේදීය . එවිට ඕස්ට්‍රේලියානුවන්ට මැයි දිනයත්…

තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණය හෙට (8) සහ අනිද්දා (9)

ශ්‍රී ලංකාව තුළ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් සම්මත වූ  පනත ක්‍රියාත්මක වී 2018 ට වසරක් සම්පුර්ණ වීම නිමිති කරගෙන, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, නොර්වේ තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගයෙන්  දෙදින ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.   ‘තොරතුරු දැනගැනීමේ අයිතියෙන් බලගැන්වුණු රටක් – වසරක විමසුම’ යන තේමාව යටතේ, මැයි මස 8 හා 9 දෙදින…

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමෙන් රටට හානියක් නෑ

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අස්සන් කරන ලද නිදහස් වෙළෙඳ ගිවිසුම අදාළ පාර්ශ්වකරුවන් දැනුවත් නොකර හොර රහසේ අස්සන් කරන ලද්දක් බවට ඇතැමුන් ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා අවධානය කරයි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කොට දැනුවත් කර තිබෙන බව…

ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී , දැව සංස්ථා සභාපති කෝටි 2ක් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

කන්තලේ සීනි කර්මාන්තශාලාවේ කොටස් මිලටගෙන රජයට වැඩි කොටසක් පවරා එය දියුණු කර ප්‍රමිතියෙන් ඉහළ තත්ත්වයකට ගෙන ඒම සඳහා ඉදිරිපත් වූ ඉන්දීය ජාතික ආයෝජකයකුට එම කටයුතු කරදීම සඳහා රුපියල් කෝටි පනස්හයක් ඉල්ලා ඉන් කෝටි දෙකක් ඊයේ (03) ලබාගන්නා අවස්ථාවේදී ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ දැනට ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී අයි. එම්. කුසුම්දාස මහතා හා දැව…

නව රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙති

සම්මුතිවාදී ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළව රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් අද (02) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්හ . නව  රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙසේයි, පාලිත රංගේ බණ්ඩාර – වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය…

ලෙස්ටර් අද දැයෙන් සමුගනී

ශ්‍රී ලාංකීය සිනමාවේ හෙළ ලකුණ බිහිකළ අසහාය සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අද (2018 මැයි 02) සන්ධ්‍යාවේ දැයෙන් සමුගනී. මීට සති කිහිපයකට පෙර එනම් අප්‍රේල් 5 වනදා ඔහුගේ 99 වන ජන්ම දින සැමරීම සිදු කළ අතර එම අවස්ථාවට ජනපති අගමැති ප්‍රමුඛ අය සහභාගි වීම ද විශේෂයකි. දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ…

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

සම්මුතිවාදී ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නව අමාත්‍යවරුන් අද(01) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුනි. නව අමාත්‍ය මණ්ඩලය මෙසේය, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම – විද්‍යා තාක්ෂණ පර්යේෂණ, නිපුණතා සංවර්ධ, වෘත්තීය පුහුණු හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය අමාත්‍ය එස්. බී. නාවින්න  – අභ්‍යන්තර කටයුතු…

විධායකය අහෝසි කිරීමේ බන්දුලගේ ප්‍රකාශයට වාසුත් එකඟවෙයි

  ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පසුගියදා බන්දුල ගුණවර්ධන මහතා දක්වන ලද අදහස්වලට සමාන අදහසක් වාසුදෙව නානායක්කාර මහතාද නිවේදනයක් නිකුකරමින් කියා සිටියි. ඒ අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් ඇතුළත් කළ යුතු බව වාසුදේව නානායක්කාර මහතාද…

මාධ්‍ය නිදහසින් ශ්‍රී ලංකාව ස්ථාන 10ක් ඉදිරියට

ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබද දර්ශයකට අදාළව ශ්‍රී ලංකාව පැවති ස්ථානයේ සිට ස්ථාන 10ක් ඉදිරියට ඒමට සමත්ව ඇත. මෙම දර්ශනයේ පිළිවෙලින් පළමු හා දෙවැනි ස්ථානවල පසුවන්නේ නෝර්වේ සහ ස්විඩන යයි. කෙසේ නමුත් ජනමාධ්‍ය නිදහස පිළිබද දර්ශකයේ ශ්‍රී ලංකාව තවමත් පසුවන්නේ රතු කලාපය තුළය. ඒ ඒ රට තුළ පවතින ජනමාධ්‍ය නිදහසේ ස්වභාවය අනුව රටවල් සුදු, කහ, තැඹිලි,…

මහින්දට එරෙහිව ගම්මන්පිලත් !

ඒකාබද්ද විපක්ෂයේ නොනිල නායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බන්දුල ගුනවර්දන ,ප්‍රසන්න රණතුංග මහත්වරුන් ප්‍රකාශ කොට ඇති පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය දීමට තම පක්ෂයද විරුද්ද බව උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුතු පිවිතුරු හෙළ උරුමය පක්ෂය කියයි . එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් තුශාර දිසානායක මාධ්‍ය සාකච්චාවකට එක් වෙමින් මේ බව ප්‍රකාශ කොට ඇත…

|

ග්ලයිෆොසේට් තහනම: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පර්යේෂණය අධ්‍යයනය කොට තිබේ ද? – චන්ද්‍ර ධර්මවර්ධන

ග්ලයිෆොසේට් වැනි ‘හානිකර රසායනික’ හොරෙන් මෙරටට ගෙන්වන්නන්ට එරෙහිව ‘දැඩි පියවර’ ගැනීමට හැකිවන පරිද්දෙන් අලුත් නීති හඳුන්වා දිය යුතුව ඇති බව, අප්‍රේල් 11 වැනි දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රකාශ කොට තිබුණි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ග්ලයිෆොසේට් සලකන්නේ ‘හානිකර’ දෙයක් වශයෙනි. මන්දයත්, එය පිළිකා සහ වකුගඩු රෝගවල හේතුකාරකයක් යැයි කියන බැවිනි. එසේ වෙතත්,…