පවුලකට රුපියල් 40.000 ක් අලුතින් බදු ගෙවන්න වෙන කතාව පට්ටපල් බොරුවක්
වැට් බදු වැඩි කිරීම නිසා ජනවාරියේ සිට සෑම පවුලකට ම රුපියල් 40,000 ක් අලුතින් බදු ගෙවන්න වන බවට විපක්ෂය ගෙනයන ප්‍රචාර පට්ටපල් බොරු බව මුදල් අමාත්‍යංශ නිලධාරීහු ප්‍රකාශ කරති. පවුලකින් රුපියල් 40,000 ක් අය කළහොත් වැට් මගින් අපේක්ෂිත මුළු ආදායම මෙන් දෙගුණයකට වැඩි ආදායමක් ලැබිය යුතු බව ඔවුහු පේනවා දෙති. ශ්‍රී ලංකාවේ මේ වන…
