ගිලන් රථ 118 ක් බෙදා දෙයි

ගිලන් රථ 118 ක් බෙදා දෙයි

දිවයින පුරා පිහිටි රෝහල් මධ්‍යම රජයේ හා පලාත් රෝහල් පද්ධතිය වෙනුවෙන් රුපියල් මිලියන 1082 වටිනා ගිලන් රථ 118ක් බෙදාදීම කොළඹ මහනගර සභා භූමියේදී  සිදු කෙරිණි.ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන හා ඕස්ට්‍රේලියානු රජයේ ආධාර මත  මෙම ගිලන්රථ  ලබා දී තිබේ. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  මෙම උත්සවය පැවැති අතර ,  නියෝජ්‍ය අමාත්‍ය…

බස් වර්ජනය අසාර්ථකයි – වෘත්තීය සමිති පිළිගනියි

බස් වර්ජනය අසාර්ථකයි – වෘත්තීය සමිති පිළිගනියි

සමස්ථ ලංකා බස් රථ සේවකයින්ගේ සංගමය ඊයේ (10) දින ක්‍රියාත්මක කළ බස් වර්ජනය ආසාර්ථක වූ බව පිළිගෙන තිබේ. ඊයේ දින සාමාන්‍ය පරිදි බස් ධාවනය වූ බව පෙනෙන්නට තිබුණි. මින් පෙර යම් වර්ජනයක් ආසාර්ථක වීමට බල පෑවේ, උසාවි නියෝගයකින් වර්ජනය තහනම් කිරීම, මැර ප්‍රහාර වලින් වර්ජනය කඩාකප්පල් කිරීම වැනි හේතුය. එහෙත් මෙවර එය අසාර්ථක වූයේ වෘත්තීය…

දකුණු පළාත් සභාව විසුරුවා හරියි

දකුණු පළාත් සභාව විසුරුවා හරියි

දකුණු පළාත් සභාව අද මධ්‍යම රාත්‍රියේ සිට  විසුරුවාහැරීමේ ගැසට් නිවේදනයට පළාත් ආණ්ඩුකාර රන්ජිත් කීර්ති තෙන්නකූන් මහතා අත්සන් තැබූ බව වාර්තා වෙයි . ඒ අනුව දකුණු පළාත් සභාවේ නිල කාලය අදින් අවසන් වෙයි .

මෙගාවොට් 500ක විදුලිය මිල දී ගන්න රවිගේ යෝජනාවට කැබිනට් තීරණය 23 ට කල්යයි

මෙගාවොට් 500ක විදුලිය මිල දී ගන්න රවිගේ යෝජනාවට කැබිනට් තීරණය 23 ට කල්යයි

විදුලි අර්බුදයට විසදුම් ලෙස නැවුවල  සවිකළ බලාගාර දෙකකින්  මෙගාවොට් 500ක විදුලිය මිල දී ගැනීම සදහා විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ  යෝජනාව පිළිබද  කැබිනට් තීරණය දීම අප්‍රේල්  23 දින දක්වා  කල්දැමීමට කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කළේය එම යෝජනාව කල් ඇතිව නොලැබුණු නිසා තමන්ට එය අධ්‍යයනය කිරීමට වෙලාව නොතිබූ…

බිංගිරිය කර්මාන්ත කලාපයට ආයෝජකයෝ 13 දෙනෙක් එති

බිංගිරිය කර්මාන්ත කලාපයට ආයෝජකයෝ 13 දෙනෙක් එති

රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දා ආරම්භ කරන ලද නව කර්මාන්ත කලාපයේ ආයෝජන සඳහා මේ වන විට ආයෝජකයන් 13 දෙනෙකු ඉදිරිපත් වී සිටින බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කියයි. එම සමාගම් ආයෝජනය කිරීමට සූදානම් වන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 150 කි එමගින් 12000කට රැකියා අවස්ථා ලැබෙන අතර බිංගිරිය කර්මාන්ත කලාපයේ පළමු අදියරේ ඉලක්කය මෙමඟින් සම්පූර්ණ…

පාක්ෂිකයන් මානසිකව වැට්ටවීමේ කුමන්ත්‍රණයකුත් ක්‍රියාත්මක වෙනවා – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා
|

පාක්ෂිකයන් මානසිකව වැට්ටවීමේ කුමන්ත්‍රණයකුත් ක්‍රියාත්මක වෙනවා – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා

ඊයේ (9) වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති පුවත්පත් සාකච්ඡාවක දී ජනාධිපතිවරයාගේ ගේ නිල කාලය අවසන් වන නිශ්චිත දිනය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පල කළ අදහස් මෙසේය. දයාසිරි ජයසේකර මහතා – අය වැය පරාජය කිරීම සම්බන්ධයෙන් කිසිදු වැඩසටහනක් අපි සකස් කරල තිබුණෙ නෑ. එහෙම නම් මහින්ද රාජපක්ෂ මහත්තයයි…

දුම්රිය වර්ජනය අත්හරි – සාමාන්‍ය පරිදි ධාවනයේ

දුම්රිය වර්ජනය අත්හරි – සාමාන්‍ය පරිදි ධාවනයේ

වැටුප් විෂතා ඇතුළු ඉල්ලී කීපයක් මුල්කර ගනිමින් ඊයේ  (9) රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය දුම්රිය එන්ජින් රියැදුරු සංගමය පවසා තිබුණි. දුම්රිය රියැදුරන්, පාළක වරුන් ඇතුළු පාර්ශව කිහිපයක් එම වර්ජනයට එක්වීමට තීරණය කර තිබුණි. ඊයේ (9) රාත්‍රි දුම්රිය වෘත්තිය සමිති ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව සැලසුම් කළ දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට…

විදුලි අර්බුදයත් ජනාධිපතිගේ නිර්මාණයක් – අගමැතිගේ නිලධාරීන් නොතකා හරින්න කියලා

විදුලි අර්බුදයත් ජනාධිපතිගේ නිර්මාණයක් – අගමැතිගේ නිලධාරීන් නොතකා හරින්න කියලා

විදුලි බල ක්ෂේත්‍රයේ අර්බූදකාරී තත්ත්වයක් නිර්මාණය වීමට හේතුව ගැටුම වැඩි වන ආකාරයෙන් කටයුතුරීමට මෛත්‍රිපාල සිරිසේන මහතා විදුලිබල අමාත්‍ය වරයාටත්, විදුලි බල ක්ෂේත්‍රෙය් ඉහළ නිලධාරීන්ටත් උපදෙස් දීම බව දැන් හෙළිකරව් වෙමින් පවතී. මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර නොගෙන හා ඔවුන්ගේ උපදෙස් පිළිනොපදිමින් කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් දැන් ගැටුම දුර දිග…

විදුලි බල අර්බුදයක් ඇති වන බව 2012  සිට දැන සිටියත් දේශපාලන අධිකාරිය  නිසි විසඳුම් දී නැහැ – විදුලිබල ඇමැති රවි කරුණානායක

විදුලි බල අර්බුදයක් ඇති වන බව 2012 සිට දැන සිටියත් දේශපාලන අධිකාරිය නිසි විසඳුම් දී නැහැ – විදුලිබල ඇමැති රවි කරුණානායක

විදුලි බල අර්බුදයක් ඇති වන බව 2012 වසරේ සිට දැනුවත්ව සිටියත් දේශපාලන අධිකාරිය විසින් ඒ සඳහා නිසි විසඳුම් ගැනීම සිදු කර නොමැති බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා පැවසීය. විදුලිය කැපීම හෙට (10) මධ්‍යම රාත්‍රියේ සිට මුළුමනින්ම නවතා දමා අඛණ්ඩ විදුලි බල සැපයුම සිදු කරන  බවත් ඇමැතිවරයා සඳහන් කළේය. බව විදුලිබල…

ප්‍රවීණ සංගීතවේදී එච්. එම්. ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගීතවේදී එච්. එම්. ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වන විට ඒ මහතා අසනීප තත්වයෙන් කළුබෝවිල රෝහලේ ප්‍රත්කාර ලබමින් සිට ඇත. මෙරට සංගීත ක්ෂේත්‍රයට කෘතහස්ත මෙහෙවරවක් කර විශිෂ්ඨ සංගීතවේදියෙකු වන ජයවර්ධන මහතා මියයන විට 69 වැනි වියේ පසුවිය. ජයවර්ධන මහතා තරුණ පරපුරේ ප්‍රවීන සංගීතඥයෙකු වන කසුන් කල්හාර මහතාගේ පියානන් ද වේ.

2020 ජනාධිපති අපේක්ෂක ගෝඨාට ඇමරිකානු අධිකරණයකින් සිතාසි

2020 ජනාධිපති අපේක්ෂක ගෝඨාට ඇමරිකානු අධිකරණයකින් සිතාසි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි එරට අධිකරණයකින් සිතාසි නිකුත් කර ඇති බව වාර්තා වෙයි. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග මෙනවිය විසින් ගොනුකළ පෙත්සමකට අදාළව එම සිතාසි නිකුත් කර ඇති බව සඳහන්. ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ සිය පියා වන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ බවට…

මේ සැරේ අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ තිහයි. අපි දෙවියන්ට පින් දෙනවා වාගෙම වගා කරපු ගොවීන්ටත් පින්දෙන්න ඕනැ – අගමැති රනිල් වික්‍රමසිංහ
|

මේ සැරේ අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ තිහයි. අපි දෙවියන්ට පින් දෙනවා වාගෙම වගා කරපු ගොවීන්ටත් පින්දෙන්න ඕනැ – අගමැති රනිල් වික්‍රමසිංහ

හෙළයේ මහා ගොවි පිළිවෙත නමින් හඳුන්වනු ලැබූ අලුත් සහල් මංගල්‍ය ඊයේ (07)  අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. මෙවර මහ කන්නයේ නෙලා ගන්නා ලද නොයිඳුල් අස්වැන්නෙන් සකසා ගන්නා ලද සහලින් අලුත් සහල් මංගල්‍ය සිදු කෙරුනේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමිපාණන්ගේ අනුසාසනා පරිදියි. එහි දී ජනාධිපතිවරයා ද…