ලන්සා පිලට තරවටු කරන්න පොහොට්ටුවෙන් ජී එල් ට විනය පරීක්ෂණ !
|

ලන්සා පිලට තරවටු කරන්න පොහොට්ටුවෙන් ජී එල් ට විනය පරීක්ෂණ !

  සමගි ජන බලවේගය සමග සන්ධාන ගත වූ මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු පිරිසට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළේ වෙනත් පක්ෂ සමග සන්ධාන ගොඩ නගමින් සිටින නිමල් ලන්සා, අනුර ප්‍රියදර්ශන යාපා  ඇතුළු කණ්ඩායමට තරවටුවක් ලෙස බව දේශපාලන ආරංචි මාර්ග කියයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව තීරණය කොට ඇත්තේ එම…

අගමැති දිනේෂ් ඇතුළු මැති ඇමති 80 ක් රනිල්ට
|

අගමැති දිනේෂ් ඇතුළු මැති ඇමති 80 ක් රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන් 80 දෙනෙකු පමණ සුදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. අගමැති දිනේෂ් හැරුණු විට පොහොට්ටු පාලනයේ ප්‍රබලයින් වන ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, කංචන විජේසේකර, දිලුම් අමුණුගම, ප්‍රේමනාත් දොලවත්ත, එස් බී දිසානායක, ෂෙහාන් සේමසිංහ, අලි ශබ්රි, සුසිල් ප්‍රේමජයන්ත, පවිත්‍රා…

හර්ෂ ද සිල්වා කැපේ ! සජිත්ගේ මුදල් ඇමති ජී එල් ?
|

හර්ෂ ද සිල්වා කැපේ ! සජිත්ගේ මුදල් ඇමති ජී එල් ?

සමගි ජන බලවේගයේ ආණ්ඩුවක මුදල් ඇමති වන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා බව එම පක්ෂය මෙතෙක් ප්‍රකාශ කරමින් සිටිය ද ඒ මහතා කපා හැර අනාගත මුදල් ඇමති ලෙස මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඉදිරියට ගැනීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග කියයි. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙන් ම…

මහ බැංකුව මාර්තුවේ ඩොලර් මිලියන 715 ක් මිල දී අරන්
|

මහ බැංකුව මාර්තුවේ ඩොලර් මිලියන 715 ක් මිල දී අරන්

රුපියල වේගයෙන් අධි ප්‍රමාණ වෙමින් ඩොලරයේ අගය වේගයෙන් පහළ බැසීම වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මාර්තු මාසයේ දේශීය වෙළෙඳපොලෙන් ඩොලර මිලියන 715 ක් මිල දී ගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය මාස තුනේ දී මහ බැංකුව එලෙස මිල දී ගෙන ඇති ඩොලර ප්‍රමාණය මිලියන 1199 ක් බව ද වාර්තා වෙයි. මාර්තු මාසයේ මිල දී…

පොහොට්ටු අපේක්ෂකයා රනිල් ද විය හැකියි – නාමල් රාජපක්ෂ

පොහොට්ටු අපේක්ෂකයා රනිල් ද විය හැකියි – නාමල් රාජපක්ෂ

තමාගේ නම කෙසේ වෙතත් මෙවර ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයින් අතර රනිල් වික්‍රමසිංහ මහතා ද සිටිය හැකි බවද රාජපක්ෂ  කීය. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා…

රට රැකියාවලට යෑම පසුගිය වසරේ සියයට 4.2 කින් අඩු වෙලා – විදේශ සේවා වාර්තාවලින් හෙළිවෙයි.

රට රැකියාවලට යෑම පසුගිය වසරේ සියයට 4.2 කින් අඩු වෙලා – විදේශ සේවා වාර්තාවලින් හෙළිවෙයි.

විදේශ රැකියා සඳහා සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 2022 දී පැවති 310,955 සිට 2023 දී 297,664 දක්වා සියයට 4.2 කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත මගින් පෙන්නුම් කරයි 2019 වන විට විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින් 203,087 වැනි පහත මට්ටමක පැවතිනි. 2022 දී නිල සේවක සංක්‍රමණය…

ඩොලරය අද රුපියල් 299.25 ට බසී
|

ඩොලරය අද රුපියල් 299.25 ට බසී

  ඇමෙරිකානු ඩොලරයක මිල  අද දින රුපියල් 299.25 දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වෙයි. කොළඹ එතැන් වෙළෙඳ පොළේ අද ඩොලරයේ මිල වාර්තා වන්නේ 299.24 – 299.30 වශයෙනි. ඩොලරයක මිල මෙලෙස පහළ වැටී ඇත්තේ පසුගිය මාසය තුළ ඩොලර් මිලියන 400 වැඩි ප්‍රමාණයක් මහ බැංකුව විසින් වෙළෙඳපොළේ මිල දී ගෙන තිබියදී ය.  

විදෙස් සංචිතය ඉහළට. රන් සංචිතයත් වැඩිවෙලා
|

විදෙස් සංචිතය ඉහළට. රන් සංචිතයත් වැඩිවෙලා

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 මාර්තු මාසය තුළ දී 9.5% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය නවතම දත්ත වාර්තා මගින් පෙන්වා දේ. ඒ අනුව 2024 පෙබරවාරි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 4.52 ක්ව පැවති මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 මාර්තු මාසය අවසානය වන විට ඩොලර් බිලියන 4.95…

දමිතා අබේරත්න සහ සැමියා වංචා චෝදනා මත අත් අඩංගුවට

දමිතා අබේරත්න සහ සැමියා වංචා චෝදනා මත අත් අඩංගුවට

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන්  කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (04) පිටතට පැමිණෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබුවේය. ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත. එම චෝදනාව සම්බන්ධයෙන්…

ශ්‍රීලනිප සභාපති ධුරයේ වැඩ මෛත්‍රීට තහනම් – පෙත්සම චන්ද්‍රිකාගෙන්

ශ්‍රීලනිප සභාපති ධුරයේ වැඩ මෛත්‍රීට තහනම් – පෙත්සම චන්ද්‍රිකාගෙන්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අද  අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යොමුකළ පැමිණිල්ලකට අනුව මෙම අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. පක්ෂයේ ඉහළ මණ්ඩල කැඳවා පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඉඩ සලසාගනිමින් මෙම අතරු තහනම් නියෝගය…

|

ඩොලරය අද රුපියල් 299.80 ට බසී

  කොලඹ එතැන් විනිමය වෙළෙඳපොළේ අද දින ඩොලරය රුපියල් 299.80 – 299.90 මිල ගණන් යටතේ අලෙවි වූ බව වාර්තා වෙයි. වාණිජ බැංකු මගින් ඩොලරය මිල දී ගැනීමේ දීමිල සටහන් වුයේ රුපියල් 284 ආසන්නයේ ය. විකුණුම් මිල රුපියල් 304 ආසන්නයේ පැවතිනි.

බැංකු ණය පොලී පහලට

පසුගිය සතිය තුළ දී බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (Average Weighted Prime Lending Rate – AWPR) 10.69% ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙම අනුපාතිකය ඊට පෙර සතිය තුළ දී 11.04% ක් වශයෙන් වාර්තා වී තිබුණි. මේ අතර ඉදිරි කාලයේ දී වෙලෙඳපොළ පොලී අනුපාතික සාමාන්‍යකරණය වීම…