ලොව හොඳම සංචාරක රටවල් 5 අතරට ශ්රී ලංකාව යළි එයි
ලොව ඉහළම සංචාරක ආකර්ෂණයක් දිනා ගත් රටක් ලෙස යළිත් වරක් සනාථ කරමින් එළඹෙන 2024 වසරේදී ලොව වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්ත පහ අතරට ශ්රී ලංකාව ද එක්ව තිබේ. සංචාරකයන් සඳහා තොරතුරු සපයන ලෝකයේ ප්රධානතම සඟරාවක් වන ‘Travel off Path’ සිදුකළ සමීක්ෂණයකට අනුව ශ්රී ලංකාව වේගයෙන් වර්ධනය වන සංචාරක ගමනාන්තයක් බවට පත්ව තිබෙන අතර,…
