“බැසිල්ගේ හොර සල්ලි පනත ව්‍යවස්ථාවට පටහැනියි” : එරාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
කළු සල්ලි සුදු කිරීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කොට ඇති පනත ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවත්, තීන්දු කරන ලෙස ඉල්ලා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට ඇත. මෙම පනතේ 2,3,4,5, සහ…
