චන්ද්‍රිකා යළිත්, සටන අරඹයි

විදේශ සංචාරය නිමවා පසුගිය දා දිවයින්ට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය අලූත් පෙරමුණක සිට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සන්ධානයට එරෙහිව සටනක් දියත්කර ඇත. මහින්ද පිල සමඟ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගණුදෙනු කරන ගුප්ත ස්වභාවය පිළිබඳව සැක පහලකරන ඇය එක්සත් ජාතික පෙරමුණේ වේදිකාවට ද ගොඩවීමට කැමැත්තක් නැත. දැනගන්නට ඇති තොරතුරු වලට අනුව සිවිල් සංවිධාන සමග නව සංවිධානයක් ගොඩනැගීමේ…

මහ බැංකු අධිපතිගේ බෑනා හොඳ රාජ්‍ය නායකයෙක් !

පසුගියදා මහත් ආන්දෝලනයකට ලක් වූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ මහ බැංකු අධිපතිගේ බෑනා කොළඹ මුල්‍ය වෙළඳපොළ රාජ්‍යයේ හොඳ රාජ්‍ය නායකයෙක් බව වෙළෙඳපොළ තතු දත් ආරංචි මාර්ග කියයි . හිටපු මහ බැංකු අධිපතිවරයාගේ අනුග්‍රහයෙන් 2013 ඔක්තෝබර් මාසයේදී මහ බැංකුවේ බැඳුම්කර හා බිල්පත් සඳහා මූලික බෙදාහරින්නකු ලෙස පත්වන මෙම ව්‍යාපාරිකයා වසරක් තුළ මහ බැංකුව සමඟ කළ…

මෛත්‍රී – මහින්ද තෙවැනි වර හමුවී ඇතිකරගත් රහස් සම්මුතිය මෙන්න

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති තුන්වන හමුවීමේදී ජනාධිපතිතුමා දැනුම් දී ඇත්තේ රාජපක්ෂ මහතාට අවශ්‍යම නම් මැතිවරණය තරඟ කිරීමට නාමයෝජනා දීමට ඉඩහරින නමුත් තමන්ගේ විරුද්ධත්වය රටට ප්‍රකාශ කොට තමා ස්වාධීනව කටයුතු කරන බව යැයි තතු දත් ආරංචි මාර්ග මගින් යුක්තියට වාර්තාවෙයි . එමෙන්ම කවුරුන් තරඟ කළත් සන්ධානයට මෙම මැතිවරණය ජයගැනීමට…

මහින්දගේ මැතිවරණ වගකීම් සහෝදර ඩබලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ සටනේ ප්‍රධාන වගකීම් ඔහුගේ සහෝදරයින් දෙදෙනාට භාරදී ඇතිබව වාර්තාවේ . ඒ අනුව මැතිවරණ කළමනාකරු ලෙස බැසිල් රාජපක්ෂ මහතා පත්කර ඇති අතර ගොටාභය රාජපක්ෂ මහතාට කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවිධාන කටයුතු පවරා ඇත . නාමයෝජනා බාරදීමත් සමග මේ දෙදෙනා තම සංවිධාන කටයුතු ආරම්භ කළ බව අපගේ ආරංචි මාර්ග සඳහන් කරයි .

සෝභිත හිමියෝ නැවතත් හඬ අවදි කරති

ආගමික සමුළුවකට සහභාගිවීම සඳහා විදේශගතව සිට පෙරළා දිවයිනට වැඩම කළ මාදොළුවාවේ සෝභිත හිමියෝ ජනවාරි 8 ජයග්‍රහණය ඉදිරියට ගෙන සඳහා තම හඬ අවධි කිරීමට සූදානම් බව යුක්තියට වාර්තා වේ. සෝභිත හිමියන් විදේශගත වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමට එකඟ වූ බවට වාර්තා පලවීමත් සමඟ ඇති වූ දැඩි කළකිරීමත් සමඟ ය. ජනවාරි 8…

මහින්ද ආවේ ජෙෂ්ටයන්ගේ විරෝධය මැද – හිටපු ඇමැති සාදයේදී කියයි .

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් වුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ට නායකයන්ගේ විරෝධය මැද බවත්, තරඟ නොකරන ලෙස බැසිල් රාජපක්ෂ මහතාද ඉල්ලා සිටි බවත්, හිටපු ඇමැතිවරයකුගේ කොළඹ නිවසක පැවති සාදයකදී ඇමතිවරයා තම අමුත්තන් සමග ප්‍රකාශ කොට ඇති බව අපගේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කොට ඇත්තේ විමල් වීරවංශ , ගම්මන්පිල…

ජනාධිපති අමාරුවේ දැම්මේ කුස්සි කබිනේට්ටුවයි – දරීශා බැස්ටියන්ස් – ඩේලි එෆ් ටී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැරලිකාර කණ්ඩායමට එරෙහිව සැහැල්ලු ආකල්පයකින් කටයුතු කීරීම මගින් අමාරුවේ වැටෙන තත්ත්වයට ජනාධිපතිතුමා පත්වුයේ එතුමා වටේ සිටි කිට්ටුවන්ත කණ්ඩායමේ උපදෙස් මත ක්‍රියාකිරීම නිසා බව ඩේලි එෆ් ටී දේශපාලන විශ්ලේශෂිකා දරීශා බැස්ටියන්ස් කියයි . එජාපය ශක්තිමත් වීම පාලනය කීරීම සඳහා රාජපක්ෂ හිතවාදීන් කෙරෙහි දැක්වූ සැහැල්ලු ආකල්පය නිසාත්, මැතිවරණය ප්‍රමාද කීරීම නිසාත් අවසානයේ සිදුවුයේ…