ජනාධිපතිවරණය දෙසැම්බර් 07 වැනි දා කිසිම පක්ෂයක් තවම තම අපේක්ෂකයා තවම නම් කර නෑ
නැවත වරක් විශිෂ්ඨ ජයග්‍රහනයකින් තේරී පත් වූ ඉන්දියාවේ හිටපු අගමැති නරේන්ද්‍ර මෝදී මහතා ගේ ජයග්‍රහණයට සුභ පැතීමට ගිය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නව අගමැතිවරයා දිවුරුම් දීමෙන් අනතුරුව ඔහුට සුබ පැතූ අතර ජනාධිපතිවරුන් දෙදෙනා අතර සුහද සාකච්ඡාවක් ද පැවැත්විණ. ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක් වූ ජනාධිපතිවරයා භාෂා පරිවර්තකයෙකු ගේ සහයෙන් මාධ්‍යෙව්දීන් අසන ලද…
